28.9 C
Colombo
2026-07-09
mediahumanrights.lk
Local NewsNewsPolitical

මංගල කොරියානු මුදල් ඇමති හමුවේ

මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය  මංගල සමරවීර කොරියානු ජනරජයේ   මුදල් අමාත්‍ය  කිම් ඩොන්ග් සමග සාකච්ඡා පවත්වනු ලැබුවා.
ඒ දකුණු කොරියාවේදී.
එරටදී පැවැත්වෙන ඒ.අයි.අයි.බී ආයතනයේ (Asian Infrastructure Investment Bank) වාර්ෂික සමුළුවට එක්වූ අවස්ථාවේදී මෙම සාකච්ඡාව පැවැත්වුණා.
(under the courtesy of nethfm news web)

Related posts

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

Shiran Viraj

මංතීරු නීතිය පරීක්ෂා කරන්න ගුවන් හමුදාවේත් සහය – කඩ කරන්නන්ට අද සිට නීතිමය පියවර

Shiran Viraj

”අවුරුදු 15කට පස්සේ තමයි අබසිරි මගේ හෙළුව දකින්නේ, ඔහු මට කළ දේවල් දන්නේ මම විතරයි”-සේමිණි ඉද්දමල්ගොඩ

Shiran Viraj
Translate »