සිසුවෙකුට නිල නිවසේදී පහර දුන් නොර්වුඩ් ප්රධාන දමිළ පාසලක විදුහල්පති රිමාන්ඩ් Local Newsසිසුවෙකුට නිල නිවසේදී පහර දුන් නොර්වුඩ් ප්රධාන දමිළ පාසලක විදුහල්පති...Shiran Viraj2026-10-222026-10-220
වස්කවි සහ යාතුකර්ම හරහා ජනාධිපති ඝාතනය කිරීමේ කුමන්ත්රණයක්: පරීක්ෂණ පවත්වන්නැයි ‘ජන බලය සාමූහිකය’ ඉල්ලයි Local Newsවස්කවි සහ යාතුකර්ම හරහා ජනාධිපති ඝාතනය කිරීමේ කුමන්ත්රණයක්: පරීක්ෂණ පවත්වන්නැයි...Shiran Viraj2026-10-222026-10-220
වෙනම රටක් ඉල්ලීම නව ‘රාජ්ය ආරක්ෂණ පනතින්’ (PSTA) ත්රස්තවාදී ක්රියාවක් ලෙස නොසැලකෙයි – අධිකරණ අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර Local Newsවෙනම රටක් ඉල්ලීම නව ‘රාජ්ය ආරක්ෂණ පනතින්’ (PSTA) ත්රස්තවාදී ක්රියාවක්...Shiran Viraj2026-10-222026-10-220
ලිබියානු පාතාල කල්ලියක් පැහැරගත් ලාංකිකයෙකු මුදාහැරීමට යුරෝ 15,000ක කප්පමක් ඉල්ලයි: CIDයෙන් අධිකරණයට කරුණු වාර්තා කෙරේ Local Newsලිබියානු පාතාල කල්ලියක් පැහැරගත් ලාංකිකයෙකු මුදාහැරීමට යුරෝ 15,000ක කප්පමක් ඉල්ලයි:...Shiran Viraj2026-10-22
කොටස් වෙළෙඳපොළ අස්ථාවර නැහැ: ඉක්මනින්ම යථා තත්ත්වයට පත්වෙයි – නියෝජ්ය අමාත්ය මහාචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු Local Newsකොටස් වෙළෙඳපොළ අස්ථාවර නැහැ: ඉක්මනින්ම යථා තත්ත්වයට පත්වෙයි – නියෝජ්ය...Shiran Viraj2026-10-22
සමාජ මාධ්ය කැළඹූ වස් කවියේ රචකයා සොයා පරීක්ෂණ: ආණ්ඩුව වස් කවියකටත් බිය වී ඇතැයි මන්ත්රී නලින් බණ්ඩාර කියයි Local Newsසමාජ මාධ්ය කැළඹූ වස් කවියේ රචකයා සොයා පරීක්ෂණ: ආණ්ඩුව වස්...Shiran Viraj2026-10-21
2025/2026 ආදායම් බදු වාර්තා භාරදීමට නොවැම්බර් 30 දක්වා කාලය Local News2025/2026 ආදායම් බදු වාර්තා භාරදීමට නොවැම්බර් 30 දක්වා කාලයShiran Viraj2026-10-20
විමල්ගේ නඩුවේ නීති උපදෙස් කඩිනම් කරන්නැයි අධිකරණයෙන් සිහි කැඳවීමක්Shiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190217 වාහන අවභාවිතා කිරීමේ සිද්ධියට අදාලව හිටපු අමාත්යාංශ විමල් වීරවංශ සහ රාජ්ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්ය සාමාන්යාධිකාරී සමන්ත ලොකුහැන්නදිට එරෙහි නඩුව සම්බන්ධයෙන් කඩිනමින් නීති උපදෙස් ලබාදෙන්නැයි... Read more
ගීතාගේ පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්Shiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190273 ද්විත්ව පුරවැසි භාවය හේතුවෙන් පාර්ලිමේන්තු අසුනක් දැරීමට නුසුදුසු බවට ලබා දී ඇති නඩු තීන්දුව අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්රීනී ගීතා කුමාරසිංහ ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ... Read more
සහල් අර්බුදය උග්ර අතට – වී මෝල් දහසක් වැසේShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190286 සහල් ගැටළුව මේ වනවිට උග්ර වී තිබෙනවා. වෙළඳ පොලේ සහල් හිගයක් නිර්මාණය වීමේ අවදානමක් ඇති බවයි සහල් නිෂ්පාදකයින් පවසන්නේ. වෙළඳපලේ මතුව ඇති සහල් ගැටළුව සම්බන්ධයෙන්... Read more
විග්නේශ්වරන් සත්යලිංගම් හා ඩෙනිශ්වරන් ගැන තීරණය වෙනස් කරන ලකුණුShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190237 දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා උතුරු පළාත් සෞඛ්ය අමාත්ය පි.සත්යලිංගම් මහතා හා පළාත් ධීවර අමාත්ය පි.ඩෙනිශ්වරන් මහතා සම්බන්ධයෙන් වගකීම භාර ගන්නේ නම් තම තීරණය... Read more
පුරාවස්තු ගන්න ගිය 5ක් අල්ලයිShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190225 පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් සිදු කළ පුද්ගලයින් 05 දෙනෙකු ඇඹීලිපිටිය, ලබුහේන්ගොඩ ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඇඹිලිපිටිය පොලීසියේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී... Read more
චන්දිම වීරක්කොඩිට නොකියා කරපු දෙයක් හෙළිකරයිShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190211 ඛනිජ තෙල් අමාත්යංශය තමාගෙන් ඉවත්කරගන්නා බව අවසන් මොහොත වන තෙක් දැන නොසිටි බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්ය චන්දිම වීරක්කොඩි පවසනවා. අමාත්යවරයා මේ බව... Read more
වෙබ් අඩවි සහ සමාජජාල, අශීලාචාර ලෙස භාවිතා කරන්නන්ට එරෙහිව නීතිය -පාඨලීShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190260 වෙබ් අඩවි සහ සමාජජාල, අශීලාචාර ලෙස භාවිතා කරන්නන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමට පසුබට නොවන බව අමාත්ය පාඨලී චම්පික රණවක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ... Read more
සෑම ඩෙංගු රෝගීන් තිදෙනෙකු අතරම දරුවෙක්Shiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190267 මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සැලකීමේ දී සෑම තුන් දෙනෙකුගෙන් එක් අයෙකු ළමයෙකු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මෙම තත්ත්වය කෙරෙහි වඩා... Read more
ත්රීරෝද රථ නියාමනයට නීති ගේන්නැයි ආණ්ඩුවට යෝජනාShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190246 මෙරට ධාවනය වන ත්රී රෝද රථ නියාමනය සඳහා නව නීති ගෙන එන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්යාපාරය පවසනවා. එහි සභාපති රංජිත් විතානගේ සඳහන් කළේ ත්රී... Read more
කොළඹ මහනගර සභාවට ජනතාවගෙන් චෝදනාShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190271 කොළඹ නගරය හා තදාසන්න ප්රදේශවල එක් රැස්වන කැළි කසල මෙතෙක් නිසි පරිදි ඉවත් කිරීමක් දක්නට නොලැඛෙන බවට ජනතාව චෝදනා කරනවා. ඩෙංගු ව්යප්තියට වැඩි වශයෙන් බලපා... Read more