සිසුවෙකුට නිල නිවසේදී පහර දුන් නොර්වුඩ් ප්රධාන දමිළ පාසලක විදුහල්පති රිමාන්ඩ් Local Newsසිසුවෙකුට නිල නිවසේදී පහර දුන් නොර්වුඩ් ප්රධාන දමිළ පාසලක විදුහල්පති...Shiran Viraj2026-10-222026-10-220
වස්කවි සහ යාතුකර්ම හරහා ජනාධිපති ඝාතනය කිරීමේ කුමන්ත්රණයක්: පරීක්ෂණ පවත්වන්නැයි ‘ජන බලය සාමූහිකය’ ඉල්ලයි Local Newsවස්කවි සහ යාතුකර්ම හරහා ජනාධිපති ඝාතනය කිරීමේ කුමන්ත්රණයක්: පරීක්ෂණ පවත්වන්නැයි...Shiran Viraj2026-10-222026-10-220
වෙනම රටක් ඉල්ලීම නව ‘රාජ්ය ආරක්ෂණ පනතින්’ (PSTA) ත්රස්තවාදී ක්රියාවක් ලෙස නොසැලකෙයි – අධිකරණ අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර Local Newsවෙනම රටක් ඉල්ලීම නව ‘රාජ්ය ආරක්ෂණ පනතින්’ (PSTA) ත්රස්තවාදී ක්රියාවක්...Shiran Viraj2026-10-222026-10-220
ලිබියානු පාතාල කල්ලියක් පැහැරගත් ලාංකිකයෙකු මුදාහැරීමට යුරෝ 15,000ක කප්පමක් ඉල්ලයි: CIDයෙන් අධිකරණයට කරුණු වාර්තා කෙරේ Local Newsලිබියානු පාතාල කල්ලියක් පැහැරගත් ලාංකිකයෙකු මුදාහැරීමට යුරෝ 15,000ක කප්පමක් ඉල්ලයි:...Shiran Viraj2026-10-22
කොටස් වෙළෙඳපොළ අස්ථාවර නැහැ: ඉක්මනින්ම යථා තත්ත්වයට පත්වෙයි – නියෝජ්ය අමාත්ය මහාචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු Local Newsකොටස් වෙළෙඳපොළ අස්ථාවර නැහැ: ඉක්මනින්ම යථා තත්ත්වයට පත්වෙයි – නියෝජ්ය...Shiran Viraj2026-10-22
සමාජ මාධ්ය කැළඹූ වස් කවියේ රචකයා සොයා පරීක්ෂණ: ආණ්ඩුව වස් කවියකටත් බිය වී ඇතැයි මන්ත්රී නලින් බණ්ඩාර කියයි Local Newsසමාජ මාධ්ය කැළඹූ වස් කවියේ රචකයා සොයා පරීක්ෂණ: ආණ්ඩුව වස්...Shiran Viraj2026-10-21
2025/2026 ආදායම් බදු වාර්තා භාරදීමට නොවැම්බර් 30 දක්වා කාලය Local News2025/2026 ආදායම් බදු වාර්තා භාරදීමට නොවැම්බර් 30 දක්වා කාලයShiran Viraj2026-10-20
"කසල එකතු කරන්න හමුදාව දෙන්නේ නැහැ"Shiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200252 කසල කළමණාකරණ වැඩසටහන සඳහා යුද හමුදා සාමාජිකයන්ගේ සහාය ලබා ගැණුනද කිසිසේත් ඔවුන් කසල එක්රැස් කිරීමේ කටයුතු සඳහා යොමු නොකරන බව ශී්ර ලංකා යුද හමුදාව පවසනවා.... Read more
කොළඹ අපිරිසිදු කරන්න සංවිධානාත්මක කුණු දමනවාShiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200230 මේ වන විට කොළඹ නගරය පුරා කුණු කඳු දැකිය හැකි බවත් එම කුණු නිවාසවලින් බැහැර කරන බවක් දක්නට නොලැබෙන අතර සංවිධානාත්මකව කොළඹ නගරය අපිරිසිදු කිරීම... Read more
ලක්ෂ 21කට අධික මත්ද්රව්ය තොගයක් සමඟ 2ක් අල්ලයිShiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200264 රුපියල් ලක්ෂ 21කට අධික වටිනාකමකින් යුත් මත්ද්රව්ය තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පෑලියගොඩ ඉගුරුකඩේ මංසන්ධියේ දී අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදා බුද්ධි තොරතුරක් මත බටහිර නාවික... Read more
ඩෙංගු පාලනය කරන්න රජය අපොහොසත් වීම ගැන ප්රශ්න කරනවාShiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200217 ඩෙංගු රෝගය ව්යාප්තවීම පාලනය කිරීමට රජය අපොහොසත් වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දි ප්රශ්න කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. අද (20) පස්වරුවේ රැස්වන පාර්ලිමේන්තු සභා වාරයේ... Read more
අගුණකොළපැලැස්ස බන්ධනාගාරය විවෘත කරන්න ඉඩ දෙන්නේ නෑShiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200201 අගුණකොළපැලැස්ස ප්රදේශයේ ස්ථාපිත කර ඇති නව බන්ධනාගාරය විවෘත කිරීමට ඉඩ ලබානොදෙන බව රාජ්ය අමාත්ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම බන්ධනාගාරය ස්ථාපිත කිරීම... Read more
පළාත් පාලන මැතිවරණය නව ක්රමයක් යටතේ පවත්වන්න තීරණයක්Shiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200250 පළාත් පාලන මැතිවරණය නව මැතිවරණ ක්රමය යටතේ පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර තිබේ. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය සහ ශ්රී ලංකා නිදහස් පක්ෂය ඒකමතිකව... Read more
ගුරු හිඟය පියවීමට ප්රතිපත්තිමය තීන්දුවකට එළඹිය යුතුයිShiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200254 ගුරු හිඟය පියවීම සඳහා ප්රතිපත්තිමය තීන්දුවකට එළඹිය යුතු බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ගුරුමාරුවල දී ස්වාධීන ක්රමවේදයක් ක්රියාත්මක කිරීම වැදගත් බවය. පළාත්... Read more
බස් ගාස්තු සංශෝධන යෝජනාව අද කැබිනට් මණ්ඩලයටShiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200233 වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වූ යෝජනාව අද (20) දිනයේදී කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බව ප්රවාහන නියෝජ්ය අමාත්ය අශෝක අබේසිංහ පවසනවා. නෙත් නිවුස් කළ... Read more
සුරා බදු පනත නිසා එජාප මන්ත්රී රැස්වීම උණුසුම්Shiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200222 එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායම් රැස්වීම ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදි පැවැත්වුණා. ඊට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ද සහභාගී වූ බවයි වාර්තා වන්නේ. සුරාබදු පනත... Read more
Tharunaya → Sinhala News →sinhala-news → 2017-06-20 08:45:00 ඩෙංගු මර්දනය බැක්ටීරියාවේ ප්රතිඵල ලැබෙන්නේ සිවු වසරකින් බව සෞඛ්ය අමාත්යංශය කියයිShiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200322 ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා බැක්ටීරියාවක් යොදා ගැණුනද එහි ප්රතිඵල අපේක්ෂා කිරීමට තවත් වසර 03ක් හෝ 04ක් ගතවනු ඇතැයි සෞඛ්ය අමාත්යංශය පවසනවා. සෞඛ්ය සේවා අධ්යක්ෂ... Read more