කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
ඩෙංගු පාලනය කරන්න රජය අපොහොසත් වීම ගැන ප්‍රශ්න කරනවාShiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200210 ඩෙංගු රෝගය ව්‍යාප්තවීම පාලනය කිරීමට රජය අපොහොසත් වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දි ප්‍රශ්න කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. අද (20) පස්වරුවේ රැස්වන පාර්ලිමේන්තු සභා වාරයේ... Read more
අගුණකොළපැලැස්ස බන්ධනාගාරය විවෘත කරන්න ඉඩ දෙන්නේ නෑShiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200195 අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති නව බන්ධනාගාරය විවෘත කිරීමට ඉඩ ලබානොදෙන බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම බන්ධනාගාරය ස්ථාපිත කිරීම... Read more
පළාත් පාලන මැතිවරණය නව ක්‍රමයක් යටතේ පවත්වන්න තීරණයක්Shiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200240 පළාත් පාලන මැතිවරණය නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර තිබේ. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකමතිකව... Read more
ගුරු හිඟය පියවීමට ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹිය යුතුයිShiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200246 ගුරු හිඟය පියවීම සඳහා ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ගුරුමාරුවල දී ස්වාධීන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම වැදගත් බවය. පළාත්... Read more
බස් ගාස්තු සංශෝධන යෝජනාව අද කැබිනට් මණ්ඩලයටShiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200225 වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වූ යෝජනාව අද (20) දිනයේදී කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පවසනවා. නෙත් නිවුස් කළ... Read more
සුරා බදු පනත නිසා එජාප මන්ත්‍රී රැස්වීම උණුසුම්Shiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200214 එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදි පැවැත්වුණා. ඊට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සහභාගී වූ බවයි වාර්තා වන්නේ. සුරාබදු පනත... Read more
Tharunaya → Sinhala News →sinhala-news → 2017-06-20 08:45:00 ඩෙංගු මර්දනය බැක්ටීරියාවේ ප්‍රතිඵල ලැබෙන්නේ සිවු වසරකින් බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයිShiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200256 ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා බැක්ටීරියාවක් යොදා ගැණුනද එහි ප්‍රතිඵල අපේක්ෂා කිරීමට තවත් වසර 03ක් හෝ 04ක් ගතවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ... Read more
අද මැදියම් රැයේ සිට දුම්රිය සේවකයන් අඛණ්ඩ වර්ජනයක – තැපෑලත් යළි වර්ජනයකට සැරසෙයිShiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200194 වැටුප් විශමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (20) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තිය සමති කිහිපයක් තීරණය කර... Read more
කොළඹ කුණු දමන්නන් වීඩියෝ කෙරෙයි – මහල් නිවාසවලටත් අළුත් නීතිShiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200226 කොළඹ නගරයේ විවිධ ස්ථානවලට කැළි කසළ බැහැර කරන පුද්ගලයන් වීඩියෝ ගත කර ඔවුන් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රචාරය කරන බව කොළඹ නාගරික කොමසාරිස් වී කේ අනුර... Read more
සියදිවි නසා ගැනීමේ සිදුවීම් වාර්තා නොකරන්නShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190251 සියදිවි නසා ගැනිමේ සිදුවිම් ජනමාධ්‍ය හා සමාජ ජාල මාධ්‍ය හරහා පල කිරිමෙන් වලකින ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉල්ලීමක් කර තිබේ. මෑත කාලයේ ළමුන් ඇතුළු... Read more