2026-07-03
mediahumanrights.lk
Local NewsNewsPolitical

රටට නව නායකත්වයක් අවශ්‍යයයි

රටට නව නායකත්වයක් අවශ්‍ය වී ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.
ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව කෙරෙහි ජනතාව කලකිරීමට පත්ව සිටින බවය.
මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් වීරකුමාර මහතා මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

ඡන්දයෙන් තේරී පත් වූ සභිකයින් මාර්තු 5 අලුත් රාජකාරියට

Shiran Viraj

අමෙරිකාවේ හමුදාවයි රුසියාවේ හමුදාවයි අවිශ්වාසයෙන්

Shiran Viraj

රට බේරගන්න ඕනෑ.. පක්‍ෂය මාරු නොකර ජනපති සමග එක්වෙනවා…

Shiran Viraj
Translate »