28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNews

වියළි කාලගුණයෙන් ගලේවෙල ජනයාට ජල හිඟයක්

පවතින වියළි කාලගුණයත් සමඟ මාතලේ ගලේවෙල ප්‍රදේශයේ ජනතාව ජල හිඟයකට මුහුණ දී සිටියි.
ප්‍ර දේශවාසීන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් දෛනික ජන ජීවිතයට ද බාධා එල්ල වී ඇති බවය.
පානීය ජල අවශ්‍යතාව සපුරා ගැනීමට ද දුෂ්කර වී ඇති බව ගලේවෙල ප්‍රදේශවාසීන් අද දෙරණට සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

ශ‍්‍රීලනිපය රටේ ප‍්‍රශ්ණය ඇපයට ගෙන ගෙදර ප‍්‍රශ්ණයක් බේරන්න යයි.. ජනපතිගේ සාකච්චාවට කොන්දේසි..

Shiran Viraj

සර්ව පාක්‍ෂික ආණ්ඩුවක්…

Shiran Viraj

කොවිඩ් පරීක්ෂණ ගැන ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් අමුතු උපදෙසක්

Shiran Viraj
Translate »