කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews නැවතත් රට වැහුවොත් මාසික වැටුප් ගෙවන්න බැරිවෙයි..Shiran Viraj2021-11-22 by Shiran Viraj2021-11-2204179 නැවතත් කොරෝනා ආසාධිතයන් ඉහළ ගොස් රට වසා දැමුවහොත් මාසික වැටුප පවා ගෙවාගැනීමට අසීරු වනු ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා... Read more
Local NewsNews පොහොර නැතිව නුවරඑලියේ මල් නෑ… සංචාරක ව්‍යාපාරයට බලපෑම්…Shiran Viraj2021-11-20 by Shiran Viraj2021-11-2004869 මල් වගාව සදහා රසායනික පොහොර සහ රසායනික දියර නොමැති විම නිසා නුවරඑලියේ මල් වගාව ජිවන උපාය වශයෙන් සිදු කරගෙන පැමිණි ගොවින් රැසක් ආර්ථික වශයෙන් ගැටළු... Read more
Local NewsNews උතුරේ කොටි සැමරුම්…Shiran Viraj2021-11-19 by Shiran Viraj2021-11-1901377 නොවැම්බර් 26 වනදාට යෙදී ඇති එල්.ටී.ටී.ඊ. මහවිරු දිනය ඇතුලු මහවිරු සතිය සැමරීම් සඳහා උතුරේ පොලිස් ස්ථාන පොලිස් ස්තාන කිහිපයක් මගින් අධිකරණ තහනම් නියෝග ලබාගෙන ඇත.... Read more
Local NewsNews කොරෝනා ඉතා වේගයෙන් පැතිරෙමින්.. යලිත් රට වසා දැමීමක් අබියස..Shiran Viraj2021-11-19 by Shiran Viraj2021-11-1903893 පොහොය දිනද ඇතුළු දීර්ඝ සති අන්තයේ ජනතාවගේ හැසිරීම කණගාටුදායක බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. රටපුරා බොහෝ තැන්වල විනෝද වීම සඳහා බොහෝ... Read more
Local NewsNews පාසැල් වසා දමා නැවතත් සංචරණ සීමා..?Shiran Viraj2021-11-18 by Shiran Viraj2021-11-1802454 දරුවන් අතර කොරෝනා වෛරසය පැතිර යාම ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා... Read more
Local NewsNews වනජීවී නිලධාරීන් පිරිසක් වනාන්තරයක අතරමං වේ…Shiran Viraj2021-11-18 by Shiran Viraj2021-11-1802201 නුවරඑලිය මහඑළිය රක්ෂිතයේ වැටලිමකට ගිය වන අඩවි ආරක්ෂක නිලධාරින් පිරිසක් රක්ෂිතය තුල (16) දින අතරමං වි ඇති බවත්, අතරමං වු වන අඩවි ආරක්ෂක නිලධාරින් නිරුපද්‍රිතව... Read more
Local NewsNews හෙක්ටයාරයකට ටොන් එකයි.. කාබනික පොහොර මධ්‍යස්ථානය බලන්න ජනපති යයි…Shiran Viraj2021-11-17 by Shiran Viraj2021-11-1702441 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන අනුරාධපුර, ඔයාමඩුව සහ සේනානායක මාවත කාබනික පොහොර ඇසුරුම් මධ්‍යස්ථාන 17 පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.... Read more
Local NewsNews SJB විරෝධතාවට ආ බස් රථ හරවා යවති.. මහ පාරේ විරෝධතා.. උණුසුම් තත්වයක්..Shiran Viraj2021-11-16 by Shiran Viraj2021-11-1602087 සමගි ජන බලවේගය (16) දින කොළඹදි පැවැත්විමට නියමිත උද්ඝෝෂණයට සහභාගි විම සදහා නුවරඑලිය දිස්ත්‍රික්කයේ සමගි ජල බලවේගයේ ආධාරකරුවන් පිරිසක් ගමන් ගත් බස් රථ දෙකක් සිය... Read more
Local NewsNews පාසල ඉදිරිපිට සුදු ඉරේදී සිසුවියන් බසයට යටවී මරුට… දෙදෙනෙකුට බරපතලයි…Shiran Viraj2021-11-16 by Shiran Viraj2021-11-1604731 කිලිනොච්චිය මධ්‍යමහා විද්‍යාලය ඉදිරිපිට ඒ-9 මාර්ගයේ පදික මාරුවේ ගමන්කරමින් සිටි පාසල් සිසුවියන් පිරිසක් ඊයේ (15) දින අනතුරට ලක්වීමෙන් සාමාන්‍යපෙල ඉගෙනුම ලැබූ සිසුවියක් මියගොස් තවත් දෙදෙනෙකු... Read more
Local NewsNews නැවතත් දැඩි සීමා පනවන්න වෙනවා..Shiran Viraj2021-11-16 by Shiran Viraj2021-11-1603832 කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම පාලනය කර ගැනීමට නොහැකි වූවොත් බරපතළ සීමාවන් පැනවීමට අනිවාර්යෙන්ම සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය... Read more