2026-09-07
mediahumanrights.lk
Local NewsNews

කොරෝනා ඉතා වේගයෙන් පැතිරෙමින්.. යලිත් රට වසා දැමීමක් අබියස..

පොහොය දිනද ඇතුළු දීර්ඝ සති අන්තයේ ජනතාවගේ හැසිරීම කණගාටුදායක බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

රටපුරා බොහෝ තැන්වල විනෝද වීම සඳහා බොහෝ දෙනකු ගමන් කරන ආකාරය දක්නට ඇතැයි සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

ඒ බොහෝ අවස්ථාවල ජනතාව කිසිදු අයුරකින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරනු දැක ගත නොහැකි බව ද ඒ මහතා සදහන් කලේය.

මේ අයුරින් කටයුතු කිරීම හේතුවෙන් රට දිගින් දිගටම අවදානමට පත් වන බවත් රටේ ඉතා තදින් කොරෝනා රෝගීන් පැතිරී යමින් තිබෙන අවස්ථාවක් උදා වී ඇති බවත් ඔහු පැවසීය.

මේ ආකාරයෙන් කටයුතු කලොත් නුදුරේදිම රට යලි වසා දැමීමට සිදු වනු ඇතැයිද ඔහු අවධාරණය කළේය.

රට විවෘත කිරීම හෝ සා දැමීම තීරණය වන්නේ ජනතාවගේ හැසිරීම මත බවද ඔහු තවදුරටත් අවධාරණය

Related posts

කථානායකට කළ ප්‍රකාශය මන්ත්‍රී රෝහිණී කවිරත්න ඉල්ලා අස්කර ගනී: “කථානායකවරයා අන්ත ලෙස ක්‍රියා කළා”

Shiran Viraj

කොළඹ ප‍්‍රදේශ තුනක් ලොක්ඩවුන්..

Shiran Viraj

බදුර්දීන්ගේ හමුව ගැන චමල් කියන කතාව

Shiran Viraj
Translate »