කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews ඇදිරි නීතිය තව දුරටත් දීර්ඝ කෙරේ…Shiran Viraj2022-05-10 by Shiran Viraj2022-05-1007165 දැනට රට පුරා පනවා ඇති ඇඳිරිනීතිය 12 වැනි බ්‍රහස්පතින්දා උදෑසන 7 දක්වා දීර්ඝ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඒ බව නිවේදනය කරයි.... Read more
Local NewsNews රාජ්‍ය මර්ධනය නවතනු.. විරෝධතා තීව‍්‍ර කරනවා..- GMOA දන්වයි..Shiran Viraj2022-05-08 by Shiran Viraj2022-05-0806520 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. රාජ්‍ය මර්දනය නවතනු… දිනෙන් දින වර්ධනය වන ජනතා විරෝධය හමුවේ හදිසි නීතිය පැනවීම මගින්... Read more
Local NewsNews ඇමති ප‍්‍රසන්නට ප‍්‍රතිකාර කරන්න දොස්තර බෑ කියයි.. රෝහලේ උණුසුම් තත්වයක්..Shiran Viraj2022-05-07 by Shiran Viraj2022-05-0704837 අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් ලංකා පෞද්ගලික රෝහලට ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවේ එහි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තාවෙයි. වෛද්‍යවරයකු විසින් අමාත්‍යවරයාට ප්‍රතිකාර කිරීම... Read more
Local NewsNews බස් දුවන්න ඩීසල් නෑ…- ප‍්‍රවාහන ඇමතිShiran Viraj2022-05-07 by Shiran Viraj2022-05-0703809 ඩීසල් හිගතාවය හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනය සීමා වනු ඇතැයි ප්‍රවාහන ඇමති දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි. ලංගම සතුව මේ වන විට ඩීසල් සංචිත ප්‍රමාණවත්ව... Read more
Local NewsNews ගුවන් තොටුපලේ ප‍්‍රභූ පර්යන්ත වසා දමති.. VIPලා සාමාන්‍ය ජනතාව සමග පෝලිමට දමති..Shiran Viraj2022-05-06 by Shiran Viraj2022-05-0602840 කටුනායක ගුවන් තොටුපොළ සහ මෙරට සියලු ගුවන්තොටුපළවල්වල ප්‍රභූ පර්යන්තයෙන් හි කටයුතු අද දින සිට අත්හිටුවීමට ශ්‍රී ලංකා ආගමන හා විගමන නිළධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.... Read more
Local NewsNews හර්තාලයේ යෙදෙන රාජ්‍ය සේවක මැයි වැටුප කපනවාද…Shiran Viraj2022-05-06 by Shiran Viraj2022-05-0604359 අද ක්‍රියාත්මක වන හර්තාල් විරෝධතාවයට සහභාගී වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප කපා හරින බවට ජනාධිපති ලිපි ශීර්ෂයක් යොදා ගනිමින් සමාජ ජාල ඔස්සේ පැතිරෙන පුවත... Read more
Local NewsNews රටම නවතී… රට පුරා දැවැන්ත හර්තාලයක්…Shiran Viraj2022-05-06 by Shiran Viraj2022-05-0605774 වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන දෙදහසක පමණ ඒකාබද්දව අද දිනයේ රට පුරා දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර ඇත. මේ හේතුවෙන් රට පුරා වැඩ කටයුතු බොහෝ... Read more
Local NewsNews තරුණයෝ තාප්ප චිත‍්‍ර අදිති.. ජනාධිති-අගමැති රාජගිරිය ගුවන් පාලමේ සිතුවමට නගයි…Shiran Viraj2022-05-06 by Shiran Viraj2022-05-0604779 රාජගිරිය ගුවන් පාලමේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ගේ පින්තූර ඇදීමට විරෝධතාකරුවන් විසින් කටයුතු කර තිබේ. විරෝධතාකරුවන් මෙම සිතුවම් අඳිද්දි පොලිසිය ඊට විරෝධය පළ කළහ. නමුත් විරෝධතාකරුවන්... Read more
Local NewsNews යලිත් ඉන්ධන හිගයක්.. දීර්ඝ පෝලිම් රට පුරා..Shiran Viraj2022-05-05 by Shiran Viraj2022-05-050193 රට පුරා බොහෝ ප්‍රදේශයන්හි මේ වන විට තව නැවත වතාවක් ඉන්ධන පෝලිම් ඇතිව තිබේ. ඩීසල් හා පෙට්‍රල් මෙන්ම භූමිතෙල් ලබා ගැනීම සඳහා ද ජනතාව ඉන්ධන... Read more
Local NewsNews ‘සුවසැරිය’ හාන්සියි.. දුවන්න සල්ලි නෑ..Shiran Viraj2022-05-05 by Shiran Viraj2022-05-0503490 සුවසැරිය ගිලන් රථ සේවය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි. ඒ සඳහා අවශ්‍ය මුදල් නොමැතිවීම නිසා... Read more