27.8 C
Colombo
2026-10-01
mediahumanrights.lk
Local NewsNews

තරුණයෝ තාප්ප චිත‍්‍ර අදිති.. ජනාධිති-අගමැති රාජගිරිය ගුවන් පාලමේ සිතුවමට නගයි…

රාජගිරිය ගුවන් පාලමේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ගේ පින්තූර ඇදීමට විරෝධතාකරුවන් විසින් කටයුතු කර තිබේ.

විරෝධතාකරුවන් මෙම සිතුවම් අඳිද්දි පොලිසිය ඊට විරෝධය පළ කළහ.

නමුත් විරෝධතාකරුවන් ප්‍රශ්න කලේ ජනාධිපතිවරයා මුල් අවස්ථාවේදී චිත්‍ර අඳිද්දි ඊට සුබ පැතුම් පවා එක් කළ බවත් දැන් විරෝධය දක්වන්නේ කුමන පදනමකින් දැයි කියාය.

Related posts

කිතුණු බැතිමතුන් මහත් බැතියෙන් සමරණ මහ සිකුරාදා අදයි

Shiran Viraj

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරඟයේ 3 වන දිනය අදයි

Shiran Viraj

පාපැදි සොරා කැමරාවෙන් අල්ලයි….

Shiran Viraj
Translate »