කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ‍්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ‍්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews කැළණිතිස්ස බලාගාරය ඉන්ධන නැතිව නවතී..Shiran Viraj2022-12-06 by Shiran Viraj2022-12-06027135 ජාතික පද්ධතියට මෙගා වොට් 165 ක ධාරිතාවක් උත්පාදනය කරන කැළණිතිස්ස සංයුක්ත චක්‍ර බලාගාරය අක්රීය වී තිබේ. පසුගිය තුන්වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම බලාගාරය අක්රීය වී... Read more
Local NewsNews දිඹුලාගල හිග විදුලි බිල දොලොස් ලක්‍ෂය පනී.. නොගෙවුවොත් කපන බව දන්වයි…Shiran Viraj2022-12-06 by Shiran Viraj2022-12-0606871 දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විසන්ධි කරන ලද විදුලි සැපයුම නැවත ලබා දුන්නද හිඟ විදුලි ගාස්තු නොපියවන්නේනම් මෙම මස 14 වැනිදා සිට යළි විදුලිය විසන්ධි කරන බව... Read more
Local NewsNews වතුකරයේ වගුගඩු කුණුකොල්ලෙට විකුණති.. ජාවාරම ජයටම…Shiran Viraj2022-12-06 by Shiran Viraj2022-12-06015851 වතු ආශ්‍රිතව ජීවත් වන තරුණ තරුණියන්ගේ සහ විවිධ වයස්වල අඩු ආදායම්ලාභී ජනතාව තෝරා ගෙන ඉතා රහසිගතව තැරැව්කරුවන් මඟින් සිදු කරන වකුගඩු ජාවාරමක් පිළිබඳ තොරතුරු මාතලේ,... Read more
Local NewsNews සියලුම රාජ්‍ය සේවකයින්ට වසර පහක් නිවාඩු ලබා ගැනීමේ චක්‍රලේඛය ක‍්‍රියාත්මකයි… විදෙස් රැකියා පුහුණුවක්…Shiran Viraj2022-12-06 by Shiran Viraj2022-12-06023215 තොරතුරු තාක්ෂණ කර්මාන්ත ක්‍ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් සදහා රාජ්‍ය අංශයේ සේවකයන් සුදානම් කිරීම සදහා “Refresher Bootcamp” ප්‍රථම පුහුණු වැඩසටහන ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත සහ... Read more
Local NewsNews විදුලි බිල යළි වැඩිවුණොත් ඇඟලුම් කම්හල් වැසෙයි.. රැකියා නැතිවෙයි..Shiran Viraj2022-12-05 by Shiran Viraj2022-12-05020074 විදුලි බිල වැඩිකර තවදුරටත් විදුලි කප්පාදුවක් සිදුකරගෙන ගියහොත් රට තුළ ඇති ඇඟලුම් කර්මාන්ත ශාලා වසා දමා ඉන්දියාව සහ මාලදිවයින යන රටවලට ආයෝජකයන් සිය කර්මාන්ත ශාලා... Read more
Local NewsNews ලංගම සභාපතිට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි…Shiran Viraj2022-12-05 by Shiran Viraj2022-12-05015736 ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතාට එම ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස ප‍්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දී තිබේ.... Read more
Local NewsNews දියසෙන් කිරුළ පලදියි.. න්‍යෂ්ඨික බලය සහිත දියසෙන් ධර්ම රාජ්‍යය පිහිටුවයි…Shiran Viraj2022-11-12 by Shiran Viraj2022-11-1206894 භික්ෂූන් වහන්සේ නමක් විසින් තමන් දියසෙන් කුමරු බව පවසමින් උත්සවයක් සංවිධානය කර ඔටුණු පළඳවා ගෙන තිබේ. ඒ සඳහාම සූදානම් කරන ලද විශේෂ ඔටුන්නක් විශේෂ ආසනයක... Read more
Local NewsNews ඇමරිකා ලොක්කෙක් කොළඹ වරායේ…Shiran Viraj2022-11-12 by Shiran Viraj2022-11-12016132 ඇමරිකා එක්සත් ජනපද දකුණු හා මධ්‍යම ආසියානු බියුරෝවේ නේපාලය, ශ‍්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය සහ මාලදිවයින භාර නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තාර් මහත්මිය කොළඹ වරායේ සංචාරයක... Read more
Local NewsNews සුපෝෂ, නැණපෝෂ, ලක්පෝෂ විකිණීම අධිකරණයෙන් තහනම් කරයි.. විෂ කාරක අධි මාත‍්‍රාවෙන්…Shiran Viraj2022-11-11 by Shiran Viraj2022-11-11021799 ඇෆ්ලටොක්සින් නම් විස කාරකය නියමිත ප්‍රමාණයට වඩා අඩංගු වීම හේතුවෙන් ප‍්‍රසිද්ධ පෝෂ වර්ග තුනක් තහනම් කිරීමට මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.... Read more
Local NewsNews ජනප‍්‍රිය පාසලක සෑම පන්තියකින්ම ලක්‍ෂ දෙකහමාර බැගින් එකතු කරයි…Shiran Viraj2022-11-10 by Shiran Viraj2022-11-1009311 මහනුවර දිස්ත්‍රික්කයේ ජනප්‍රිය පාසලක සෑම පන්තියක් සඳහාම ‘ස්මාට්බෝඩ්’ ලබා ගැනීම සඳහා පන්තියක සිසුන්ගෙන් ලක්ෂ දෙකහමාරක මුදලක් එකතු කරමින් සිටී. සිසුන් තිස් දෙනකු සිටිනා මෙම පන්තියෙන්... Read more