2026-11-02
mediahumanrights.lk
Local NewsNews

කැළණිතිස්ස බලාගාරය ඉන්ධන නැතිව නවතී..

ජාතික පද්ධතියට මෙගා වොට් 165 ක ධාරිතාවක් උත්පාදනය කරන කැළණිතිස්ස සංයුක්ත චක්‍ර බලාගාරය අක‍්‍රීය වී තිබේ.

පසුගිය තුන්වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම බලාගාරය අක්‍රීය වී පවතී.

ඊට හේතු වී ඇත්තේ ඊට අවශ්‍ය නැප්තා ඉන්ධන අවසන්වීම බවත් විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන්ගේ සංගමය කියා සිටියි.

Related posts

රජයේ ප්‍රතිචාරය ගැන පොදුජන පෙරමුණ අවධානයෙන්

Shiran Viraj

තැපැල් ඡන්දය නොදුන් අයට තවත් අවස්ථාවක්…

Shiran Viraj

තෙකොන් ත්‍රිපෝලී සිනමා තරගාවලිය: ශඩාබ් ඛාන්ගේ විශිෂ්ට ශතකයෙන් පාකිස්ථානය කඩුලු 1ක තියුණු ජයක් ලබා අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

Shiran Viraj
Translate »