කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNewsSportsSports News 2026 T20 ලෝක කුසලානය වෙනුවෙන් කොළඹ නගරයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්Shiran Viraj2026-02-06 by Shiran Viraj2026-02-0605425 2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් සහ දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය... Read more
Local NewsNewsPolitical නවීකරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය නීතියේ ආධිපත්‍යයේ ජීවමාන සාක්ෂියක් බව අධිකරණ අමාත්‍යවරයා පවසයිShiran Viraj2026-02-06 by Shiran Viraj2026-02-0603624 කොළඹ අලුත්කඩේ පිහිටි නවීකරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය විවෘත කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (05) පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ අධිකරණ සහ... Read more
Local NewsNews දිට්වා සුළි කුණාටුවෙන් පසු කඩදොර විහාරයේ නටඹුන් යළි මතු වෙයිShiran Viraj2026-02-06 by Shiran Viraj2026-02-0603357 දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වූ කාලගුණික විපර්යාසයන් සමඟ කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බැස තිබේ. මේ හේතුවෙන් ජලාශය ඉදිකිරීමේදී ජලයෙන් යට... Read more
Local NewsNews මුතුරාජවෙල සුරැකීමට විශේෂ බලතල සහිත අධිකාරියක් පිහිටුවන්නැයි කාදිනල් හිමිපාණන්ගෙන් ඉල්ලීමක්Shiran Viraj2026-02-06 by Shiran Viraj2026-02-0602055 මුතුරාජවෙල තෙත්බිම් කලාපය තුළ සිදුවන අනවසර ඉදිකිරීම් සහ පරිසර පද්ධතිය විනාශ වීම වැළැක්වීම සඳහා “මුතුරාජවෙල සංවර්ධන අධිකාරිය” නමින් විශේෂ බලතල සහිත ආයතනයක් පිහිටුවන ලෙස අගරදගුරු... Read more
Local NewsNewsPolitical ත්‍රස්තවාදය පරාජය කිරීමේ අභිමානය ප්‍රකාශ කිරීමට රජයට කොන්දක් නැති බව නාමල් රාජපක්ෂ මහතා පවසයිShiran Viraj2026-02-05 by Shiran Viraj2026-02-0502670 ලෝකයේ කිසිවෙකුට පරාජය කළ නොහැකි යැයි පැවසූ ත්‍රස්තවාදය මෙරට ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය එක්ව පරාජය කළද, එම අභිමානය ජාතික නිදහස් දිනයේදී ප්‍රකාශ... Read more
International NewsLocal NewsNews ශ්‍රී ලාංකික ධීවරයන්ට පහර දුන් බවට එල්ල වන චෝදනා ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කරයිShiran Viraj2026-02-05 by Shiran Viraj2026-02-0502204 පසුගිය ජනවාරි 29 වන දින මුහුදේදී ඉන්දීය ආරක්ෂක නිලධාරීන් පිරිසක් ශ්‍රී ලාංකික ධීවරයින්ට පහර දුන් බවට එල්ල වන චෝදනා කොළඹ පිහිටි ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය... Read more
Local NewsNews සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතටShiran Viraj2026-02-05 by Shiran Viraj2026-02-0504023 පසුගිය ජනවාරි මස 30 වැනිදා රාත්‍රියේ හදිසියේ රෝගාතුර වූ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා, මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය... Read more
Local NewsNewsPolitical යෝජිත ගෙවල්කුළි පනතින් නීතිය විකෘති වන බවට විජේදාස රාජපක්ෂ මහතාගෙන් අනතුරු ඇඟවීමක්Shiran Viraj2026-02-05 by Shiran Viraj2026-02-0503596 යෝජිත ගෙවල්කුළි පනත ඒ ආකාරයෙන්ම සම්මත කළහොත් රටේ නීතිය මුළුමනින්ම විකෘති වී, නීතිය කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය බිඳ වැටෙනු ඇති බව හිටපු අධිකරණ අමාත්‍ය,... Read more
BusinessBusiness NewsLocal NewsNews කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරක්ෂක ලේකම්වරයාගේ නිරීක්ෂණයටShiran Viraj2026-02-05 by Shiran Viraj2026-02-0503679 කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ දැනට සිදුකෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත... Read more
Local NewsNews රජය පාසල් 3000ක් විකුණා දැමීමට සූදානම් වන බවට ජාතික ගුරු ව්‍යාපාරයෙන් චෝදනාවක්Shiran Viraj2026-02-05 by Shiran Viraj2026-02-0502456 රටේ පවතින පාසල් පද්ධතියේ පාසල් 3,000කට වැඩි ප්‍රමාණයක් පෞද්ගලික අංශයට සහ විදේශීය ආයතන වෙත විකුණා දැමීමේ සූදානමක් පවතින බව ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සදුන්... Read more