කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews ජනාධිපති ආර්යාව පිළිබඳව රාජාංගනයේ සද්ධාරතන හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්Shiran Viraj2026-02-04 by Shiran Viraj2026-02-0403343 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආර්යාව සැබවින්ම ගුණගරුක කාන්තාවක බව රාජාංගනයේ සද්ධාරතන හිමියෝ ප්‍රකාශ කරති. සිය අන්තර්ජාල නාලිකාව ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් උන්වහන්සේ සඳහන් කළේ,... Read more
Local NewsNews නිදහසේ සැබෑ සිහිනය තවමත් බොඳ වී ඇති බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පවසතිShiran Viraj2026-02-04 by Shiran Viraj2026-02-0404228 ලංකාව නිදහස ලබා වසර 78ක් ගතවී ඇතත්, එදා අප දුටු සැබෑ නිදහස පිළිබඳ සිහිනය සම්පූර්ණ කර ගැනීමට මෙතෙක් අප අසමත්ව සිටින බව අගරදගුරු මැල්කම් රංජිත්... Read more
BusinessBusiness NewsLocal NewsNews පාම් ඔයිල් මිල ඉහළ යෑම සහ හිඟය නිසා බේකරි කර්මාන්තය දැඩි අර්බුදයකShiran Viraj2026-02-04 by Shiran Viraj2026-02-0403683 වෙළෙඳපොළ තුළ පාම් ඔයිල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමක් මෙන්ම දැඩි හිඟයක් ද පවතින බව බේකරි නිෂ්පාදකයෝ පවසති. මෙරට බේකරි නිෂ්පාදන කටයුතු සඳහා බහුතරයක් නිෂ්පාදකයන් පාම්... Read more
Local NewsNews රජයේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා පර්යන්ත රෝහල්වල ඒකක 164ක් අකර්මණ්‍ය වෙයිShiran Viraj2026-02-04 by Shiran Viraj2026-02-0403153 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයින පුරා රෝහල් වාට්ටු සහ විශේෂිත ඒකක 164ක වැඩකටයුතු අකර්මණ්‍ය වී ඇති බව එම... Read more
Local NewsNewsSportsSports News සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (03) පැවති තීරණාත්මක තෙවන විස්සයි-20 තරගයෙන් ද ශ්‍රී ලංකාව පරාජයට පත්විය. Shiran Viraj2026-02-04 by Shiran Viraj2026-02-0402279 මේ සමඟින් දෙරට අතර පැවති තරග 3කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 3-0ක් ලෙස පූර්ණ තරගාවලි පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකාවට සිදු විය. පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම... Read more
Local NewsNewsPolitical 78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුබපැතුම් පණිවිඩයShiran Viraj2026-02-04 by Shiran Viraj2026-02-0405702 78 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ, අභියෝග රැසක් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව ආර්ථික... Read more
Local NewsNews ශ්‍රී ලංකාවේ ප්‍රථම මහා පරිමාණ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ස්ථාපනයට කැබිනට් අනුමැතියShiran Viraj2026-02-04 by Shiran Viraj2026-02-0404296 සූර්ය බලශක්තිය මෙරට විදුලි බල පද්ධතියට උපරිම අයුරින් එක් කරගැනීමට තිබූ ප්‍රධානතම බාධාවක් ඉවත් කරමින්, එම විදුලිය ගබඩා කිරීම සඳහා වන බැටරි ගබඩාකරණ පද්ධතියක් (BESS)... Read more
Local NewsNewsSportsSports News නල්ලූර් කෝවිලේදී විස්සයි-20 ලෝක කුසලානය රැගෙන ආ පිරිස සහ භාරකරුවන් අතර උණුසුම් තත්ත්වයක්Shiran Viraj2026-02-04 by Shiran Viraj2026-02-0404267 2026 විස්සයි-20 ලෝක කුසලානය යාපනයට රැගෙන ආ අවස්ථාවේදී යාපනය නල්ලූර් කෝවිලේ භාරකරුවන් සහ කුසලානය රැගෙන පැමිණි සංවිධායකයන් අතර දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබේ. දකුණේ සිට නල්ලූර්... Read more
Local NewsNewsPolitical නිදහස් දිනය සැමට පොදු අවස්ථාවක් බවත් බෙදුම්වාදී දේශපාලන මත පසෙක ලිය යුතු බවත් රජය පවසයිShiran Viraj2026-02-04 by Shiran Viraj2026-02-0405018 පෙබරවාරි 04 වෙනිදා පැවැත්වෙන ජාතික නිදහස් දිනය යනු මෙරට සියලු පුරවැසියන්ගේම නිදහස් දිනය බවත්, එයට ජාති, ආගමික හෝ ප්‍රාදේශීය භේදයක් නොමැති බවත් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය... Read more
Local NewsNewsPolitical ආණ්ඩුව යනු රාජ්‍යයේ සේවකයා මිස එහි හිමිකරු නොවන බව සංජීව එදිරිමාන්න මහතා අවධාරණය කරයිShiran Viraj2026-02-04 by Shiran Viraj2026-02-0403643 බලයේ සිටින ආණ්ඩුව පැරදවීමට හෝ විසුරුවා හැරීමට හැකි වුවද, රාජ්‍යය එසේ කළ නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි. බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි... Read more