ඔක්තෝබර්-නොවැම්බර් උත්සව සමයේ ඉන්දියානු සංචාරකයන්ගේ වැඩිම අවධානය ශ්‍රී ලංකාවට: සෙවීම් ප්‍රමාණය 262%කින් ඉහළට Businessඔක්තෝබර්-නොවැම්බර් උත්සව සමයේ ඉන්දියානු සංචාරකයන්ගේ වැඩිම අවධානය ශ්‍රී ලංකාවට: සෙවීම්...Shiran Viraj2026-10-282026-10-280
පුනර්ජනනීය බලශක්ති සංක්‍රාන්තිය: යටිතල පහසුකම් සහ මූල්‍යකරණ හිඟතාවය හමුවේ ජාතික විදුලිබල පද්ධතියට මතුව ඇති අභියෝග Businessපුනර්ජනනීය බලශක්ති සංක්‍රාන්තිය: යටිතල පහසුකම් සහ මූල්‍යකරණ හිඟතාවය හමුවේ ජාතික...Shiran Viraj2026-10-282026-10-280
හම්බන්තොට ‘ලෝෆ්ස් ටර්මිනල්ස්’ සමාගමේ අනාගතය වෙනුවෙන් විකල්ප සෙවීමට ලෝෆ්ස් ගෑස් පීඑල්සී පියවර ගනියි Businessහම්බන්තොට ‘ලෝෆ්ස් ටර්මිනල්ස්’ සමාගමේ අනාගතය වෙනුවෙන් විකල්ප සෙවීමට ලෝෆ්ස් ගෑස්...Shiran Viraj2026-10-282026-10-280
ගෑස් නැවක් ප්‍රමාද වීමෙන් ලිට්රෝ ගෑස් සිලින්ඩර් 300,000ක හිඟයක්: දින 7-8කින් යථා තත්ත්වයට පත්වන බව නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන පවසයි Businessගෑස් නැවක් ප්‍රමාද වීමෙන් ලිට්රෝ ගෑස් සිලින්ඩර් 300,000ක හිඟයක්: දින...Shiran Viraj2026-10-28
2026 වසරේ මුල් මාස නවය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 13.6 දක්වා ඉහළට Business2026 වසරේ මුල් මාස නවය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම...Shiran Viraj2026-10-27
ජල විදුලි උත්පාදනය ඉහළ යාම හමුවේ විදුලි ගාස්තු 10%කින් පහත හෙළිය හැකි යැයි විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය පවසයි Businessජල විදුලි උත්පාදනය ඉහළ යාම හමුවේ විදුලි ගාස්තු 10%කින් පහත...Shiran Viraj2026-10-27
කැලණි ගඟේ ජල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය සඳහා ජපානයෙන් රුපියල් මිලියන 600ක ප්‍රතිපාදන Businessකැලණි ගඟේ ජල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය සඳහා ජපානයෙන් රුපියල්...Shiran Viraj2026-10-26
BusinessBusiness NewsNews ඩොලර් නැතිව එක මොහොතක්වක් ඉදිරියට යන්න බෑ… වරද යහපාලනයේ…Shiran Viraj2021-11-20 by Shiran Viraj2021-11-2002905 විදේශ විනිමය නැතිව රට එක මොහොතක්වත් ඉදිරියට ගෙන යාමට නොහැකි බවත් රටේ දැන් තියෙන විදේශ විනිමය අර්බුධයට වගකිව යුත්තේ පහුගිය යහපාලන ආණ්ඩුව බවත් වෙලද ඇමති... Read more
BusinessBusiness NewsNews උතුරේ එලවළු මිලත් නගියි… යාපනය, කිලිනොච්චි, මුලතිව් එලවළු වගාව නැවතිලා…Shiran Viraj2021-11-19 by Shiran Viraj2021-11-1904287 යාපනය, කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රීක්කයන්හි එලවළු වගාවන් සිදු නොකිරීම මත උතුරේ එලවළු මිල ගණන් සීග්‍රයෙන් වැඩිවී ඇතැයි උතුරේ එලවළු වෙළෙන්ඳන් පවසති. මෙම තත්වයන් යටතේ උතුරු... Read more
BusinessBusiness NewsNews ඉන්ධන මිල ඉහල දමන්නැයි කියයි.. දැනට ලීටරයක පාඩුව ඩීසල් 43ක්, පෙට්‍රල් 28ක්, භූමිතෙල් 60ක්Shiran Viraj2021-11-18 by Shiran Viraj2021-11-1806201 අද වන විට ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් විශාල ලෙස පාළු ලබන බව වාණිජ කර්මාන්ත හා සේවා ප්රගතිශීලී සේවක සංගමයේ ඛනිජ තෙල් සංස්ථා ශාඛාවේ... Read more
BusinessBusiness NewsNews අත්‍යාවශ්‍ය ආහාර නැව් වරායේ නවතලා.. බඩු බාගන්න ඩොලර් ගෙවන්න නෑ…Shiran Viraj2021-11-18 by Shiran Viraj2021-11-1805441 උද්ඝෝෂණ කිරීමෙන් ඩොලර් උපයාගත නොහැකි බව වෘත්තීය සමිති විසින් තේරුම් ගත යුතුව ඇතැයි බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකර සිටියේය. ඒ මහතා මේ බව... Read more
BusinessBusiness NewsNews ගෑස්, ඉන්ධන වෙනුවට දර සඳහා අධි ඉල්ලුමක්.. දර කපන්නන්ට හොද කලක්..Shiran Viraj2021-11-18 by Shiran Viraj2021-11-1802502 ගෑස් මිල ඉහල යාම සහ වෙළඳපොලේ හිගය මෙන්ම ඉන්ධන මිල ගණන්ද ඉහල යාම හේතුවෙන් වව්නියාවේ දර වෙනුවෙන් ඉහල ඉල්ලුමක් ඇති බවට දර කපන්නන් කියා සිටිති.... Read more
BusinessBusiness NewsNews සපුගස්කන්ද වැහුවත් සේවක වැටුප් මසකට කෝටි 10ක් ගෙවන්න වෙයි…Shiran Viraj2021-11-18 by Shiran Viraj2021-11-1804230 සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා තිබුණ ද එහි සේවකයන් 1090න් සදහා වැටුප් සහ දීමනා ගෙවීමට සිදුව තිබේ. ඒ අනුව අවම වශයෙන් මාසයකට රුපියල් කෝටි දහයක්... Read more
BusinessBusiness NewsNews සපුගස්කන්ද වැසීමෙන් ගෑස් නිෂ්පාදනය නවතී… ගෑස් හිගයට තවත් බලපෑම්..Shiran Viraj2021-11-17 by Shiran Viraj2021-11-1703663 සපුගස්කන්ද බොර තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග එහි අතුරු නිෂ්පාදනයක් ලෙස මෙතෙක් ලබා දුන් එල්පී ගෑස් ලබාදීම ද නතර කිරීමට සිදුව තිබේ. එම පිරිපහදුව මෙරට... Read more
BusinessBusiness NewsNews මුළු රටම අදුරේ දමන විදුලි අර්බුදයක්… දැවිතෙල් ටොන් 2000ක සැපයුම් නෑ…Shiran Viraj2021-11-17 by Shiran Viraj2021-11-1706906 විදුලිබල මණ්ඩලයට අවශ්‍ය කරන ඉන්ධන ප්‍රමාණය සැපයීමට නොහැකි වූවොත් තව නොබෝ දිනකින් මුළු රටම අඳුරේ තබන්නට සිදුවන බව වාණිජ කර්මාන්ත හා සේවා ප්රගතිශීලී සේවක සංගමයේ... Read more
BusinessBusiness NewsNews හිස් ගෑස් සිලින්ඩරය කළු කඩේ රුපියල් 15000-20000 පනී….Shiran Viraj2021-11-17 by Shiran Viraj2021-11-1702977 කිලෝ ග්‍රෑම් 12.5 ක හිස් ගෑස් සිලින්ඩරයක් රුපියල් 15,000ත් 20,000 අතර මිල ගණන් යටතේ කළු කඩ වෙළඳුන් අලෙවි කරමින් ඇත. අන්තර්ජාල දැන්වීම් අඩවිවල ද 12.5... Read more
BusinessBusiness NewsNewsPolitical අකමැත්තෙන් වුවත් භාණ්ඩ හිඟයකට මුහුණදීමට වෙනවා.. ඩොලර් නෑ..Shiran Viraj2021-11-17 by Shiran Viraj2021-11-1707136 විදේශ විනිමය අර්බුදය විසෙඳන ඉතුරු අකමැත්තෙන් වුවත් භාණ්ඩ හිඟයකට මුහුණදීමට සිදුවන්නේ යැයි සම කැබිනට් ප්‍රකාශක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. විදේශ විනිමය අර්බුදය... Read more