mediahumanrights.lk
BusinessBusiness NewsNews

සපුගස්කන්ද වැහුවත් සේවක වැටුප් මසකට කෝටි 10ක් ගෙවන්න වෙයි…

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා තිබුණ ද එහි සේවකයන් 1090න් සදහා වැටුප් සහ දීමනා ගෙවීමට සිදුව තිබේ.

ඒ අනුව අවම වශයෙන් මාසයකට රුපියල් කෝටි දහයක් ඔවුන්ට ගෙවීමට සිදුව ඇත.

සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

මෙරට දෛනික පෙට්රල් අවශ්‍යතාවය මෙට්ට්‍රික් ටොන් හාරදහසක් සහ ඩීසල් මෙට්ට්‍රික් ටොන් 4500ක් බවද පැවසූ ඔහු පෙරේදා වනවිට මෙරට තුළ පෙට්ටල් මෙට‍්‍රික් ටොන් තිස්තුන් දහසක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් දහතුන් දහසක් පමණක් තිබූ බවද පැවසීය.

Related posts

ඇදිරි නීතිය තව දුරටත් දීර්ඝ කෙරේ…

Shiran Viraj

තව මදි.. දේපල බද්දක් පනවනු..- IMF ප‍්‍රධානී කොලඹදී..

Shiran Viraj

රනිල් මල්ලී වෙනුවෙන් ශාන් අයියා TNL හරහා රනිල් විරෝධීන් විනාශ කරයි – පළමු බිල්ල සජිත්, දෙවැනි බිල්ල හරීන්!

Shiran Viraj
Translate »