mediahumanrights.lk
Local NewsNews

විවාහකයා සමග කැමැත්තෙන් එකට හිටිය ප්‍රසිද්ධ පාසලක 13 හැවිරිදි සිසුවියට අන්තිමට වෙච්ච දේ

විවාහකයා සමග කැමැත්තෙන් එකට හිටිය ප්‍රසිද්ධ පාසලක 13 හැවිරිදි සිසුවියට අන්තිමට වෙච්ච දේ”
දහතුන් හැවිරිදි පාසල් දැරියකට බරපතල ලිංගික අතවර සිදුකල විසි දෙහැවිරිද විවාහක පුද්ගලයෙක් ඊයේ(29) අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය පවසනවා.
මාතලේ ප්‍රසිද්ධ පාසලක අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියගේ කැමැත්ත මත ඇය අපයෝජනයට ලක් කල බව සැකකරු කියා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා.
විවාහක පුද්ගලයා හා සැකකරු අතර කලක සිට සබඳතාවක් පැවැති බවද සිදුකල මුලික පරික්ෂණ වල දි අනාවරණය වු බව පොලිසිය පවසනවා.
පාසල් දැරිය සන්තකයේ අනවශ්‍ය පරිදි නිතර මුදල් ගැවසිම පිළිබඳ සැක සිති දෙමව්පියන් විසින් ප්‍රශ්න කිරිමෙන් අනතුරුව සිද්ධිය අණාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව ඇගේ දෙමව්පියන් විසින් පොලිසියට සිදුකල පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත්තා.
සැකකරු ඊයේ(30) නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනා.
සැකකරු නාඋල – වම්බොටුයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කළා.
(under the courtesy of hirunews news web)

Related posts

හීලෑ අලි ඇතුන් හිඟයෙන් පෙරහර පැවැත්වීම අර්බුදයක – බස්නායක නිලමේවරු මහ නායකහිමිවරුන් හමුවේ

Shiran Viraj

මාර්තු 2-6 අතර පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා : රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන

Shiran Viraj

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් සංඛ්‍යාව මිලියනය ඉක්මවයි: මරණ 334ක්, 370ක් අතුරුදන්

Shiran Viraj
Translate »