26.7 C
Colombo
2026-10-23
mediahumanrights.lk
Local NewsNews

රටපුරා සියළු විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පත්කරයි..

මෙරට පිහිටි සියළුම විද්‍යා පීඨයන් ඉදිරියේදී විශ්වවිද්‍යාල විද්‍යාපීඨ බවට පත් කිරීමට රජය තීරණය කර ඇත.

අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කරන ලද ඒ සදහා වූ යෝජනාවට කැබිනට් අනුමැතියද ලැබී ඇත.

ඒ අනුව ඉදිරියේදී එම පීඨවලින්ද උපාධිධාරීන් බිහිකිරීමට රජය බලාපොරොත්තු වෙයි.

කැබිනට් ප‍්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ මෙමගින් ගුරුවරුන් අතර වන වැටුප් විශමතාවද අවසන් වනු ඇති බවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

උමාරා ජාතියෙන්ම සමාව අයදී…

Shiran Viraj

පක්ෂයේ අනාගතය මීතොටමුල්ල කුණු කන්ද වගෙයි

Shiran Viraj

නරක් වූ එළවලු දඹුල්ලෙන් පිටවෙන හැටි

Shiran Viraj
Translate »