2026-02-16
mediahumanrights.lk
BusinessBusiness NewsNews

කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ දිනයේ වාර්තා කළේ මාස 4කින් පහළම අගයන්.
පසුගිය සතියේ 6500යේ සීමාවෙන් පහත වැටුණු සමස්ත දර්ශකය දිනය අවසන දී 6485.76ක් ලෙස සටහන් වුණා.
පසුගිය ගනුදෙනු දින 12න් 11කදීම කොටස් වෙළඳපොළ මිල ගණන් පහත වැටුණු අතර පසුගිය සතියේ එහි අපගමනය සියයට 1.2ක්.
කොළඹ කොටස් වෙළදපොළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 411.5කට සීමා වුණා.
(under the courtesy of hirunews news web)

Related posts

උපුල් තරංග තමාට සිදුවූ කැපිලි ගැන ක්‍රික් ඉන්ෆොට හෙළි කරයි

Shiran Viraj

කාන්තාවන්ට ලෝකයේ හොදම ජංගි මහන්නේ අපියි- අගමැති

Shiran Viraj

වතුකරයේ වගුගඩු කුණුකොල්ලෙට විකුණති.. ජාවාරම ජයටම…

Shiran Viraj
Translate »