26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
International NewsNews

ගුවාම් දිවයිනට පහරදීමේ සැලැස්ම කිම් ජොං අන්ට

ඇමරිකානු සෙබලුන් 7000ක් ඇතුළු එක්ලක්ෂ 60,000ක් වෙසෙන පැසිෆික් සාගරයේ ඇමරිකානු ප්‍රදේශයක් වන ගුවාම් දිවයිනට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්ම උතුරු කොරියානු නායක කිම් ජොං අන් වෙත ලබාදුන් බව එරට රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කළා.
කෙසේ නමුත්, මිසයිල ප්‍රහාරය දියත් කිරීමට පෙර සිය නායකයා ඇමරිකානු ක්‍රියාමාර්ග පිළිබදව අවධානයෙන් සිටින බවයි එමගින් කියා සිටියේ.
සිය නායක කිම් ජොං අන් ගනු ලබන තීරණය අනුව මිසයිල ප්‍රහාරයක් දියත් කිරීම සඳහා හමුදා සීරුවෙන් සිටින බවත්, උතුරු කොරියානු නිළ ප්‍රවෘත්ති සේවය කියා සිටියා.
(under the courtesy of hirunews news web)

Related posts

එංගලන්තයට ලකුණු 150ක වාර්තාගත ජයක්

Shiran Viraj

විදුලි කප්පාදුව නිසා පාසැල් දැරියක් මිය යයි…

Shiran Viraj

හිටපු අමාත්‍ය නිල නිවාසවල විශේෂ මහාධිකරණ පිහිටුවීම කඩිනම් කරන ලෙස අමාත්‍ය හර්ෂණ නානායක්කාරගෙන් උපදෙස්

Shiran Viraj
Translate »