30.6 C
Colombo
2026-09-29
mediahumanrights.lk
International NewsNews

පාකිස්තාන අන්තර්වාර අගමැතිවරයා තෝරා ගැනීම අද

දූෂණ චෝදනා මත ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව නවාස් ශරීෆ් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පාකිස්තාන අන්තර් වාර අග්‍රාමාත්‍යවරයා එරට පාර්ලිමේන්තුව විසින් අද පත් කර ගනු ලබනවා.
ඒ සඳහා නවාස් ශරීෆ්ගේ පාලක මුස්ලිම් ලීගය විසින් නම් කර ඇත්තේ එරට රජයේ අමාත්‍යවරයෙකු වූ ශහීඩ් අබ්බාසි.
කෙසේ නමුත්, නවාස් ශරීෆ් වෙනුවට පක්ෂය නියෝජනය කිරීම සඳහා දිගුකාලීන තෝරා ගැනීම වන්නේ ඔහුගේ සොහොයුරු ශබාස් ශරීෆ්.
(under the courtesy of hirunews news web)

Related posts

චන්ද්‍රිකා තාක්ෂණය ගැන අවධානය යොමුකළ යුතුයි…

Shiran Viraj

ඔබටත් හතිය තියෙනවද? එය නිට්ටාවටම සුවකරගන්නේ කෙසේද? හරියටම දැනගන්න

Shiran Viraj

අනතුරින් කුඩා දැරිය අවසන් ගමන් යයි

Shiran Viraj
Translate »