mediahumanrights.lk
Local News News Political

ආදායමෙන් සියයට 95 ක් ණය ගෙවන්න වෙලා

රජයේ ආදායමෙන් සියයට 95ක් පමණ පසුගිය පාලන සමයේ ලබාගත් ණය සඳහා පොලී ගෙවීමට සිදුව ඇති බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.
හේවාහැට, මාරස්සන විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.
මේ අතර ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේ ඉදිරියේ දී ඩොලර් බිලියන නවයක පමණ ආයෝජනයක් අපේක්ෂා කරන බවයි.
(under the courtesy of adaderana news web)

Related posts

මිනිස්සු හැම තිස්සෙම නැතිබැරිකම ගැන කියනවා මිස මේ රජය කරන කිසිම දෙයක් ගැන කතා කරන්නේ නෑ..- රෙජිනෝල්ඞ්

Shiran Viraj

මන්ත්‍රී විමල් යළිත් රක්ෂිත බන්ධනාගාරයට

Shiran Viraj

එජාප ලයිස්තුවෙන් හෙළඋරුමය හැලෙයි !

Shiran Viraj