mediahumanrights.lk
BusinessBusiness NewsNews

සිපෙට්කෝ දැවැන්ත මිල වැඩි කිරීමක.. දැන් IOC හා සමානයි.. නව මිල ගණන් මෙන්න..

අද  (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව තෙල් සංස්ථා බෙදුම්හල්වල ඉන්ධන අලෙවිකරණ මිල ගනන් මෙසේය.

92 පෙට‍්‍රල් – රුපියල් 338
95 පෙට‍්‍රල් – රුපියල් 373
ඔටෝ ඩීසල් – රුපියල් 289
සුපර් ඩීසල් – රුපියල් 329

ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය බෙදුම්හල්වල ඉන්ධන මිල ගණන් පෙර දිනයේ ඉහල දමන ලද අතර එම බෙදුම්හල්වල මිල ගණණ් මෙසේය.

92 පෙට‍්‍රල් – රුපියල් 338
95 පෙට‍්‍රල් – රුපියල් 367
ඔටෝ ඩීසල් – රුපියල් 289
සුපර් ඩීසල් – රුපියල් 327

Related posts

නීල හරිත අයවැයක් – ශ්‍රී ලංකාව ඉතා ආකර්ෂණීය වෙළඳ කේන්ද්‍රස්ථනයක් බවට පත් කරනවා

Shiran Viraj

පසුගිය පාලන සමයන්හි දූෂණ විමර්ශනය සාක්ෂි මකා දැමීම නිසා අසීරු වී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි

Shiran Viraj

කිසිදු සෙබලෙකු දැන් සමාජයේ කොරෝනා ආසාදිත වන්නේ නෑ.. සියළු ආසාදිතයන් කදවුරු ඇතුලෙන් පමණයි..

Shiran Viraj
Translate »