mediahumanrights.lk
Local News News

වෛද්‍ය සභාව ගොනු කළ පෙත්සම අද විභාග වෙයි

මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ අභියාචනා පෙත්සම අද (01) ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතයි.
ඒ, අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් ප‍්‍රමුඛ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.
සයිටම් වෛද්‍ය විද්‍යාලයේ උපාධිය සම්පූර්ණ කරන සිසුන්ට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට කිසිඳු බාධාවක් නොමැති බවට අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව අත්හිටුවන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

සුපිරි ටෙලිනාට්‍ය නළුවා ගංජා සමග අත්අඩංගුවට

Shiran Viraj

අධිවේගී මාර්ගයේ පාපැදි තරගයක්….

Shiran Viraj

කාන්තාවෝ නැත්නම් නාම යෝජනා කැන්සල්

Shiran Viraj