2026-08-11
mediahumanrights.lk
Local NewsNews

අලි ප්‍රහාරයෙන් එලොව යයි

දෙහිඅත්තකණ්ඩිය, වැව්ගම ප්‍රදේශයේ දී කාන්තාවක වන අලි ප්‍රහාරයකින් මියගොස් තිබේ.
සිය නිවස ආසන්නයේ දී ඇය වන අලි ප්‍රහාරයට ලක්ව ඇති අතර බරපතළ තුවාල ලැබූ කාන්තාව දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.
මියගොස් ඇත්තේ 67 හැවිරිදි කාන්තාවක් බව සඳහන්ය.
මෘත ශරීරය දෙහිඅත්තකණ්ඩිය රෝහලේ තැන්පත් කර ඇති අතර දෙහිඅත්තකණ්ඩිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
(under the courtesy of adaderana news web)

Related posts

ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සමත් විභාගයට

Shiran Viraj

අලුත්ගමගේ මන්ත්‍රීට ලන්ඩනයෙන් සුපිරි නිවසක්‌ – ගනුදෙනුව ස්‌ටර්ලින් පවුම් 320,000 ක්

Shiran Viraj

ලේකම්ගේ මතය බැහැර කරමින් පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්.. ගම්මන්පිලට කණගාටුව පල කරයි…

Shiran Viraj
Translate »