mediahumanrights.lk
Local News News

පාසැලේ තාප්පයක් කඩා වැටේ.. සිසුවියක් මරුට.. සිසුන් පහක් රෝහලේ..

වැල්ලම්පිටිය – වේරගොඩ පාසලේ තාප්පයක් සිසුන් පිරිසක් මතට කඩා වැටීමෙන් 06 හැවිරිදි සිසුවියක් මරණයට පත්ව ඇත.

අනතුරින් තුවාල ලත් තවත් සිසුන් පස් දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළු කර සිටී.

Related posts

පුංචි සක්විති හලාවතින් අල්ලයි

Shiran Viraj

මහේල බිරිඳ නිසා ලැබුණු 'එංගලන්ත වරම' පුද්ගලික හේතුවක් කියමින් අත්හරී

Shiran Viraj

මාතලේ කොරෝනා දත්ත විකෘති කරලා..

Shiran Viraj