mediahumanrights.lk
Local NewsNews

ගාළු කොටුවේ විරෝධතා විසුරුවේ පිතිකරුවන්ට බාධා වන නිසා…- Army

සංචාරක ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟයේ පැවති ගාල්ල ක‍්‍රිකට් ක‍්‍රිඩාංගණය ඉදිරියේ කොටු පවුර උඩ පැවති විරෝධතාව විසුරුවා හරින ලද්දේ තරඟයේ දී කරුවන්ට බාධා වන නිසා බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර ඇත.

විරෝධතාකරුවන් විරෝධතා පුවරු නිසා පිතිකරුවන්ගේ අවධානය වෙනතකට යොමු වීමේ අවදානමක් තිබූ හේතුවෙන් මෙම පියවර ගත් බවද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

විරෝධතාකරුවන් ඉවත් නොකර පුවරු පමණක් ඉවත් කළේ ඒ නිසා බව ද හෙතෙම තවදුරටත් කියා තිබේ.

Related posts

රවි ජනාධිපතිවරණයට උතුරු කොළඹින් වැඩ අල්ලයි..

Shiran Viraj

නිව් ඩයමන්ඩ් – මෙරට මුහුදු කලාපයෙන් ඉවත් කර ගැනීමට අවසර

Shiran Viraj

ගල් අගුරු ගුවනින් මත්තලට ගෙන්වා එතැනින් අධිවේගයෙන් නොරොච්චෝලට ගේනන්ත් පුළුවන්..

Shiran Viraj
Translate »