mediahumanrights.lk
Entertainment Entertainment News News

පූර්ණිකාගේ විවහයට හිටපු සැමියා සුභ පතයි – අවසන් වශයෙන් උපදෙසකුත් දෙයි

පසුගිය සතියේ යුගදිවියට පිවිසුණු පූර්ණිකා සහ පේෂලට පූර්ණිකාගේ පෙර විවාහයේ සැමියා වන සහන් අබේසේකරද සුභ පැතුම් එක් කොට තිබේ.

ඒ ඔහුගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් පල කිරිමිනි.

සාර්ථක විවාහ දිවියක් සඳහා ඔබට සුභ පතමි.සුභ පැතුම් සමග ඔබට උපදෙසක්ද දෙනු කැමැත්තෙමි.මේ ඔබේ තුවන්වන විවාහය බැවින් නැවත විවාහයක් කරගන්න ඔබට අවසර නැත.එබැවින් මෙම විවාහය ගැන හෝ වඩාත් වගකීමෙන් හා සැළකිලිමත්ව ක්‍රියාකරනු ඇති බව සිතමි.මගේ හද පතුලෙන්ම ඔබට සුභ පතමි.
(under the courtesy of nethgossip.lk news web)

Related posts

රංජිත් සොයිසා අභාවප‍්‍රාප්ත වේ…

Shiran Viraj

නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරමින් ඉදිරි ගමනට සුබ පැතුමක් මෙන්න

Shiran Viraj

මානසික රෝග හඳුනා ගනිමු

Shiran Viraj