mediahumanrights.lk
International NewsNews

ශ‍්‍රී ලංකාවේ උදවුවට චීනය නොඑයි..- විදෙස් මාධ්‍ය

චීනය ශ්‍රී ලංකාවට මිතුරෙකු වුවද අවුල් සහගත දේශපාලන තත්ත්වය හමුවේ ඊට මැදිහත්වීමට දෙගිඩියාවෙන් පසුවන බව විදෙස් මාධ්‍ය පවසයි.

ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක ණය ආධාරයක් සඳහා කළ ඉල්ලීමටද චීනය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැතැයිද සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට උදව් කරන බව චීන ජනාධිපති සී ජින් පින් මහතා ප්‍රතිඥා දුන්නද උද්ධමනය ඉහළ යාම හමුවේ මෙලෙස නිසි ප්‍රතිචාර නොදක්වන බවද පවසයි.

ආර්ථික අර්බුද සහිත රටවලට චීනය ණය රාජ්‍යතාන්ත්‍රිකභාවය යොදාගන්නා බවට ඇමෙරිකාවද චීනයට චෝදනා කළද ඔවුන්ද මේ මොහොතේ නිසි ප්‍රතිචාරයක් දක්වා නැතැයිද විදෙස් මාධ්‍ය පවසයි.

දිවයින

Related posts

දේවස්ථානයක් තුළ සිදුවු වෙඩි තැබීමකින් 14ක් මරුට

Shiran Viraj

ඩිජිටල් ජාතික හැඳුනුම්පත එයි.. අතහිත ඉන්දියාවෙන්…

Shiran Viraj

පරිසරයට හානි නොවන සේ නෙළුව – ලංකාගම මාර්ගය දින 90 කින් සාදා නිම කරන්නැයි ජනපති උපදෙස් දෙයි

Shiran Viraj
Translate »