26.2 C
Colombo
2026-10-30
mediahumanrights.lk
NewsPolitical

ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතුයි..- පක්‍ෂ නායකයන් යෝජනා සම්මතයකට සූදානම්..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් විය යුතු බවට යෝජනාවක් සම්මත කර ගැනීමට පක්ෂ නායකයන් රැසක් තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

හෙට දිනයේ පාර්ලිමේන්තුවේ කැඳවන පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳව යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ පක්ෂ නායකයන් සියලු දෙනා ඉල්ලා සිටින්නේ නම් ජනාධිපතිවරයා ධුරයෙන් අස්වීමට සූදානම් බව පැවසූ බව කතානායකවරයා පක්ෂ නායක හමුවේදී පැවසූ බවයි.

නමුත් කතානායකවරයා විසින් විපක්‍ෂ නායකවරයාගේ එම ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කලේය.

Related posts

පුනර්ජනනීය බලශක්ති සංක්‍රාන්තිය: යටිතල පහසුකම් සහ මූල්‍යකරණ හිඟතාවය හමුවේ ජාතික විදුලිබල පද්ධතියට මතුව ඇති අභියෝග

Shiran Viraj

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) තීරණය කර තිබේ. 

Shiran Viraj

පියුමිට පුද්ගලික ජෙට් යානයක්..

Shiran Viraj
Translate »