31.7 C
Colombo
2026-07-06
mediahumanrights.lk
BusinessBusiness NewsNews

ඩීසල් 113කින් පෙට‍්‍රල් 90කින් වාර්තාගත මිල වැඩිකිරීමක්.. ඉන්ධන සීමා ඉවතට..

ඉන්ධන ලබා දීමේදී පනවා තිබූ මිල සීමා ඉවත් කිරීමට තෙල් සංස්ථාව කටයුතු කර ඇත.

ඊයේ රාත‍්‍රියේ සිට තම බෙදුම්හල්වල මිල වැඩි කිරීමත් සමග මෙම පියවර ගෙන තිබේ.

ඊයේ මිල වැඩි කිරීමේදී සුදු ඩීසල් ලීටරයක් රුපියල් 113කින් ඉහල දමා ඇති අතර එය මෙතෙක් එක් වරකදී සිදු කරන ලද වැඩිම මිල නැංවීමයි.

Related posts

ශ්‍රී ලංකාවේ සිය දිවි හානි කර ගැනීම් බහුල ඇයි?

Shiran Viraj

ඉන්දීය ජයෙන් ඔස්ට්‍රේලියාව හඬා වැටේ

Shiran Viraj

කොළඹ අනවසරයෙන් කසළ බැහැර කළ 154ක් අල්ලයි

Shiran Viraj
Translate »