mediahumanrights.lk
Local NewsNews

සුළඟින් නිවාස 29ට හානි

වව්නියාව, අන්නානගර් සහ කාර්කාසිංනකුලම් ප්‍රදේශවලට බලපෑ තඳ සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස රැසකට හානි සිදුව තිබේ.
ඊයේ (09) පස්වරුවේ අධික වර්ෂාවත් සමග මෙම සුළං තත්ත්වය ඇති වූ බව පොලීසිය පැවසුවේය.
සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 29ට අලාභ හානි සිදුව තිබේ.
මෙහිදී කිසිඳු ජීවිත හානිවක් සිදුව නොමැති අතර සිදුවූ අලාභය පිළිබඳ මෙතෙක් තක්සේරු කර නොමැති බව පොලීසිය සඳහන් කළේය.

(under the courtesy of adaderana news web)

Related posts

ගුවන් හමුදා නිල ඇදුමක් සමග සැකකරුවෙක් ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට

Shiran Viraj

එංගලන්ත ප‍්‍රභේදය රට පුරා විය හැකියි.. මෙරට තුල තවත් දරුණු ප‍්‍රබේද ඇති විය හැකියි..

Shiran Viraj

නවසීලන්තය-පකිස්ථාන අදත් තරග බිමට

Shiran Viraj
Translate »