31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNewsPolitical

අධ්‍යාපනයේ වෙනස්කම් කිහිපයකට අගමැතිගෙන් උපදෙස්

අධ්‍යාපන කේෂ්ත‍්‍රයේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට තමන් උපදෙස් ලබා දුන් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.
වසර 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම මෙමගින් අපේක්ෂා කරන බවයි අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ.
ගාල්ලේ ඊයේ පැවති උත්සවයක දී මෙම අදහස් පල කෙරුණා.
අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තමන් අකිල විරාජ් කාරියවසම් පත් කළ හේතුව ද අග‍්‍රාමාත්‍යවරයා මෙහි දී අනාවරණය කළා.
(under the courtesy of nethfm news web)

Related posts

ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 15303ක් දක්වා ඉහළට

Shiran Viraj

ජූලි 01 වෙනිදා සිට බස් ගාස්තු ඉහළ යා හැකියි

Shiran Viraj

සා.පෙළ සිසුන්ට හැඳුනුම්පත් ගන්න සුහුරුපාය සෙනසුරාදාත් විවෘතයි

Shiran Viraj
Translate »