25.4 C
Colombo
2026-10-12
mediahumanrights.lk
Local NewsNewsPolitical

ජූලි 01 වෙනිදා සිට බස් ගාස්තු ඉහළ යා හැකියි

බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.
බස් සංගම් මේ වන විටත් බස් ගාස්තු සංශෝධනයක් සඳහා ඉල්ලීමක් කර ඇති බව  නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන ජාතික ප්‍රතිපත්තියට අදාළව සෑම වසරකම ජුලි මස පළමු වැනිදා බස් ගාස්තු සංශෝධනයක් සිදුකෙරේ.
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සඳහන් කළේ සියයට 6යි දශම 5ක උපරිම සීමාවකට යටත්ව එම සංශෝධනය සිදුකෙරෙන බවය .
(under the courtesy of adaderana news web)

Related posts

ගුවන් නියමුවන් 85ක් ඉල්ලා අස්වෙති.. ශ‍්‍රී ලන්කන් අර්බුදයට.

Shiran Viraj

සැවොම පුදුම කරමින් සති 07ක් වයසැති බිළිඳෙක් කතා කරයි

Shiran Viraj

උතුරේ රැකියා විරහිත උපාධිධාරීන්ට ජනපතිගෙන් පොරොන්දුවක්

Shiran Viraj
Translate »