mediahumanrights.lk
Local NewsNews

රිය අනතුරකින් වරකාපොල දී කාන්තාවක් මරුට

වරකාපොළ පොලිස්වසමේ තෝලම්ගමුවකන්ද ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.
පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි වරකාපොල පොලිසිය පැවසුවේ.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

රට යන ගමනේ වෙනසක් කරන්න කාලය එළඹිලා : අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියයි

Shiran Viraj

ඩෙංගු මඬින්න හදිසි වෛද්‍ය විහිදුම් බළකායක්

Shiran Viraj

වාහන හිමියන්ට පොලිසියෙන් දැනුම් දීමක්…

Shiran Viraj
Translate »