mediahumanrights.lk
Local News News

උසස් පෙළ විභාගයත් දෙසැම්බරයට !

අපොස සාමාන්‍ය පෙළ විභාගය මෙන්ම උසස් පෙළ විභාගය ද වසර අගදී පැවැත්වීමට අවධානය යොමු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඊට අදාළ මූලික සැලසුම් ද මේ වනවිට ආරම්භ කර ඇති බවයි. කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.

Related posts

මාධ්‍යවේදී චන්ද්‍රසිරි දොඩන්ගොඩ මියයයි

Shiran Viraj

අලුත් ව්‍යවස්තාව මහා භයානක එකක්.. මේ හදන්නේ රාජපක්‍ෂලාටම සීමා වූ ආණ්ඩුවක් හදන්නයි..

Shiran Viraj

පකිස්තානයේ ප්‍රංශ තානාපතිවරයා නෙරපන්නැයි අඛණ්ඩව බලපෑම්

Shiran Viraj