2026-01-28
mediahumanrights.lk
International NewsNews

කැස්බෑවෙකුගේ උදරයේ තිබී කාසි 900කට අධික ප්‍රමාණයක් සොයාගනී (VIDEO)

තායිලන්තයේ බැංකොක් නුවර කැස්බෑවෙකුගේ උදරයේ තිබී කාසි 900කට අධික ප්‍රමාණයක් ඉවතට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
වාසනාව ප්‍රාර්ථනය කරමින් මෙම කැස්බෑවා සිටි පොකුණට කාසි විසිකර ඇති අතර එම සත්ත්වයා ගිල ඇති බවයි විමර්ශන වලදී හෙළි වුණේ.
කැස්බෑවෙකුගේ උදරයේ තිබී ගත් කාසි තොගයේ බර කිලෝ ග්‍රෑම් පහකට ආසන්නයි.
සැත්කමෙන් අනතුරුව මෙම සත්ත්වයා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවද තායිලන්තයෙන් වාර්තා වනවා.
මුහුදු කැස්බෑවෙකු සඳහා ශල්‍යකර්මයක් සිදුකළ පළමු අවස්ථාව ලෙසද මෙය සැලකෙනවා
https://www.youtube.com/watch?v=EPEVR8LcmJ4
 
 

 

Related posts

බෝගම්බර 150කට කොරෝනා.. මහනුවරට විශාල තර්ජනයක්.. වහා ඉවත් කරන්නැයි ඉල්ලයි..

Shiran Viraj

මහින්ද පාර්ලිමේන්තුවේ..විශේෂ ප‍්‍රකාශයක් සූදානම්..සන්ධානය ආණ්ඩු පක්‍ෂයේ

Shiran Viraj

අමෙරිකානු දේශපාලනයේ සාමකාමී බල හුවමාරුව

Shiran Viraj
Translate »