mediahumanrights.lk
Local NewsNews

විදුලි සැපයුම් හිඟය හමුවේ අදත් පැයක විදුලි කප්පාදු

ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලුම සහ පවතින ජනන ධාරිතාව අතර ඇති හිඟය කළමනාකරණය කිරීම සඳහා ඔක්තෝබර් 19 සිට 21 දක්වා දිනකට පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍යතාව මත අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් ලබා දී ඇති අනුමැතිය අනුව, රට කණ්ඩායම් හතරකට බෙදා සවස 4.30 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ විවිධ වේලාවන්හි විදුලිය අත්හිටුවීමේ සැලැස්මක් සකස් කර ඇත.

මෙම පියවරට හේතු වී ඇත්තේ ලක්විජය විදුලි බලාගාරයේ ජනන ධාරිතාව නොමැති වීමෙන් ඇති වූ තාවකාලික සැපයුම් හිඟයයි. කෙසේ වෙතත්, විදුලි කප්පාදු සිදු කිරීම සැබෑ ඉල්ලුම සහ පවතින ජනන ධාරිතාව මත තීරණය වන බව වාර්තා වේ.

Related posts

දිලීර නාශක නෑ.. එළවළු පළතුරු තේ වගාව මහා විනාශයක.. ලංකාව සාගතයක් එලිපත්තේ…

Shiran Viraj

අපරාධකරුවන් උපදිනවාද? උපද්දනවාද?

Shiran Viraj

පොහොට්ටු සභාවක් පෙරලේ.. එජාපය බලය පිහිටුවයි..

Shiran Viraj
Translate »