24.5 C
Colombo
2026-10-03
mediahumanrights.lk
Local NewsNews

ඉන්දියාව පකිස්තානයට මිසයිලවලින් පහර දේ…

ඉන්දීය හමුදා විසින් පාකිස්ථානයේ සහ ජම්මු කාශ්මීර ප‍්‍රදේශයේ ස්ථාන 9ක් වෙත මිසයිල ප‍්‍රහාර එල්ල කර ඇත.

ඉන්දීය සන්නද්ධ හමුදා ‘ඔපරේෂන් සින්දූර්’ මෙහෙයුම ක්‍රියාත්මක කළ බව එරට ඉන්දීය ආරක්‍ෂක ඇමතිවරයා පවසයි.

මෙම මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් ඇති බව පකිස්ථාන හමුදාව පවසයි.

ප‍්‍රහාරයට ප‍්‍රතිචාර ලෙස පකිස්ථාන හමුදාව විසින් ඉන්දියාව වෙත කාලතුවක්කු වෙඩි ප්‍රහාර එල්ලකර ඇති අතර ඉන් කාශ්මීරයේ කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා අයෙකුගේ තත්ත්වය බරපතල වී තිබේ.

Related posts

පන්නිපිටියේ බෝ ගස ගැන අධිකරණයෙන් නියෝගයක්

Shiran Viraj

ජීවිතාන්ත හා මරණ දඬුවම් විදින සිරකරුවන්ට පොදු සමාවක්.. ලයිස්තුව සකසා යවයි..

Shiran Viraj

සජිත්ට මුස්ලිම් කොංග‍්‍රසයේ දැඩි විරෝධය.. තව දුරටත් සමගියක් නැති බව කියයි..

Shiran Viraj
Translate »