mediahumanrights.lk
Local NewsNewsPolitical

කොළඹ දැනට ප‍්‍රතිඵල නිකුත් කල සියල්ලම මාලිමාව දිනුම්.. ඒත් බහුතරය නෑ..

2025 පළාත් පාලන මැතිවරණයේ දැනට ප‍්‍රතිඵල නිකුත් කර ඇති කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සියල්ල ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගය සමත් වී තිබේ.

ඉන් කිහිපයක හැරුණු කොට අනෙක් අන් සියල්ලම බහුතරය දිනා බලය පිහිටුවීමට ඔවුන්ට හැකියාව ලැබී නැත.

Related posts

ඔබත් යන යන තැන සෙල්ෆි ගන්නවද? එහෙමනම් අනිවාර්යෙන්ම මෙම සටහන කියවන්න

Shiran Viraj

ඇඳිරි නීතිය ගැන විශේෂ නිවේදනයක්

Shiran Viraj

අන්තරේ පාගමනට වාරණ නෑ – ලෝටස් වටරවුමෙන් පාර වැසෙයි

Shiran Viraj
Translate »