29.5 C
Colombo
2026-09-11
mediahumanrights.lk
NewsPolitical

රනිල්ට ස්තුතියි.. පැරදුනු ගමන් ඔහු නිල නිවසක් නොගෙන තම නිවසට ගියා..- ජනපති අනුර

අද වන විට හිටපු ජනාධිපතිවරුන් අතරින් රජයේ නිල නිවාස භාවිතා කරන්නේ තිදෙදෙනකු පමණක් යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල නිවසක් භාවිතා නොකළ බවත් ඔහු ධුරයෙන් ඉවත් වූ පසු තම නිවස වෙත ගිය බවත් ඒ සඳහා ඔහු ස්තූතිවන්ත වන බවත් ඔහු පවසයි.

සිරස රූපවාහිනිය සටන වැඩසටහනට එක එක්වෙමින් හෙතෙම මෙම අදහස් පල කලේය.

හේමා පේ‍්‍රමදාස සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන් භාවිතා කළ නිල නිවාස ආපසු රජයට භාරදී ඇති බවද ඔහු කියා සිටී.

දැනට නිල නිවාස භාවිතා කරමින් ඇත්තේ මහින්ද රාජපක්ෂ, චන්ද‍්‍රිකා කුමාරතුංග හා මෛත‍්‍රිපාල සිරිනේ යන හිටපු ජනාධිපතිවරුන් පමණක් යයිද ඔහු තව දුරත් කීය.

Related posts

‘‘එයාගේ සීයාගෙ කාලෙලු ඇලෝසියස් එයාට කෝල් කරලා තියෙන්නෙ‘‘ දින 100 න් රට හදනවා කියපු අය තාම කරලා තියෙන්න වැඩ දෙකයි. නාමල් බලපිටියේදී කියපු දේ.

Shiran Viraj

මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව ගැන කොළ එළියක්

Shiran Viraj

නවසීලන්ත වේගපන්දු යවන ක‍්‍රීඩක ටේ‍්‍රන්ට් බෝල්ට්ට දකුණු අප‍්‍රිකානු තරගය අහිමි වෙයි

Shiran Viraj
Translate »