2026-08-19
mediahumanrights.lk
NewsPolitical

සමීක්‍ෂණ වාර්තා අනුව ඊළග ජනාධිපති මමයි..- දිලිත්

ඉදිරි ජනාධිපතිවරණයට අදාළ පූර්ව සමීක්ෂණ වාර්තා අනුව ජයග්‍රහණයට වැඩිම ඉඩක් තිබෙන්නේ තමන්ට යැයි ජනාධිපති අපේක්ෂක, ව්‍යාපාරික දිලිත් ජයවිර මහතා සඳහන් කරයි.

ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.

‘මම මුලින් කිව්වා වගේම ඔය හතර දෙනාම පාර්ලිමේන්තුවේ හිටිය සෘජුව හා වක්‍රව ආණ්ඩුවල, ප්‍රබල ඇමැතිවරු වෙලා හිටියා. පොරොන්දු දේශපාලනය කරන්න පොරොන්දු පත්‍ර හතරක් ගහලා තියෙනවා. මේවා තමයි ජනතාව ප්‍රතික්ෂේප කරන්නේ.

ඒ නිසා තමයි ගොඩක් සමීක්ෂණවල කියන්නේ වෙනත් කෙනෙකුට ඡන්දය දෙනවා කියලා

වෙනත් කෙනා කියන්නේ ‘තරුව තමයි. ඒක තමයි අපි තහවුරු කරමින් යන්නේ. ඔබ බලාපොරොත්තු වුණේ වෙනත් කෙනෙක් නම්, වෙනත් දෙයක් ගෙනැවිත් තිබෙන්නේ දිලිත් ජයවීර සහ අපේ කඳවුර’

Related posts

ඇල්ලේ හිමි, අගරදගුරු අධිකරණයට.. ආණ්ඩුවේ තීන්දුවට අතුරු තහනම් නියෝගයක් ඉල්ලයි…

Shiran Viraj

රෝහල් මෝචරිය පිරෙයි.. කොරෝනා මරණවලට අලුත් මෝචරියක් හදයි…

Shiran Viraj

රනිල් වික්‍රමසිහ සහ නරේන්ද්‍ර මෝධි හමුවෙයි

Shiran Viraj
Translate »