2026-11-05
mediahumanrights.lk
Local NewsNews

IMF තුන්වන සමාලෝචනය සාර්ථකව අවසන් කෙරේ…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡා සාර්ථකව අවසන් ව ඇත.

ජනාධිපති කාර්යාලය පවසන්නේ පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව අද ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුනු බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්, මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමත් ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායම ඒ සදහා සහභාගී වී තිබේ.

Related posts

ද සොයිසා රෝහලේදී මවකට පස් නිවුන් දරු උපතක්

Shiran Viraj

අස්වනු නෙලීමෙන් පසු සිදුවන ධීවර අලාභය: මත්ස්‍යයන් ඉවත දැමීමට වඩා ගුණාත්මකභාවය පහත වැටීම ප්‍රධාන හේතුව බව රජය පවසයි

Shiran Viraj

මහේන්ද‍්‍රන් ගේන්න මං අත්සන් 21,000ක් දින තුනක් තිස්සේ ගැහුවා.. මගේ ඇගිල්ලක් ගෙවුනා..- හිටපු ජනපති

Shiran Viraj
Translate »