25.3 C
Colombo
2026-10-13
mediahumanrights.lk
NewsPolitical

මං ජනාධිපති කලොත් වාහන මිල 80%කින් අඩු කරනවා…

ඉදිරි ජනාධිපතිවරණයෙන් තමන් ජනාධිපති බවට පත්වුවහොත් මෙරට වෙළෙඳපොළේ වාහන මිල සියයට අසූවකින් අඩු කිරීමට සූදානම් බව පාර්ගලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

වාහන මිල අඩු කිරීමේ සැලසුම තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් බවද ඔහු පැවසීය.

දැනට වෙළඳපලේ රුපියල් මිලියන 20ක් පමණ වන මෝටර් රථයක් තමන් ජනාධිපති වූ පසු රුපියල් ලක්ෂ විසි දෙකකට පමණ ලබා ගැනීමේ හැකියාව ඇති වනු ඇතැයිද ඔහු පැවසුවේය.

Related posts

මට අංක එක දරුවෝ අශිකා මතසිංහ

Shiran Viraj

ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

Shiran Viraj

‘අපි ගත්තේ බංකොළොත් රටක්. දැන් අපි බංකොලොත් නැති රටක් හදලා තියෙනවා මාස දෙකකට’- ටිල්වින්

Shiran Viraj
Translate »