31.7 C
Colombo
2026-07-05
mediahumanrights.lk
BusinessBusiness NewsNews

ගෑස් මිල ගැන නිවේදනයක්…

මෙවර මාසික මිල සංශෝධනය අනුව අද දිනයේ ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලිත්රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

ඒ අනුව සැප්තැම්බර් මාසයේදී පවතින මිල වන යටතේම ගෑස් මිල පවතින බව එම සමාගම නිවේදනය කරයි.

Related posts

අද සිට සතොස බඩු මල්ලක් සහනදායි මිලකට

Shiran Viraj

පේන්න කළ සැත්කම් නිසා නොපෙනී ගිය රෝගින් රෝහලට එරෙහි වෙයි

Shiran Viraj

බොරැල්ලේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනෙකු තුවාල ලබයි; එක් අයෙකුගේ තත්ත්වය බරපතළයි

Shiran Viraj
Translate »