28.9 C
Colombo
2026-08-05
mediahumanrights.lk
NewsPolitical

නැගෙනහිර බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවන්න අකිලගේ අවධානය

නැගෙනහිර පළාතේ බෞද්ධ අධ්‍යාපනික පුනරුදය ශක්තිමත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව දීඝවාපිය රාජමහා විහාරස්ථානයේ සහ අරන්තලාව ශ්‍රී ඉන්ද්‍ර සාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නව භික්ෂු මධ්‍යස්ථාන 02 ක් ආරම්භ කිරීමට අමාත්‍යවරයා පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංසශය සඳහන් කළේය.

මේ අතරින් එක් බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට නියමිත ඓතිහාසික දීඝවාපිය රජමහා විහාරය නැගෙනහිර පළාතේ පිහිටි ප්‍රධානතම විහාරස්ථානය ලෙසද සැලකෙයි.

මේ අතර අරන්තලාව ප්‍රදේශය අයත් වන මහඔය සහ පදියතලාව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකටම එක් පිරි‍වෙණක් පමණක් තිබීම කෙරෙහි අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අතවර කර පෙති ගන්නැයි කියා මා පුටුවකට බැන්දා.. මං ලිහාගෙන රෝහල්ගත වුනා..- වෛද්‍යවරියගේ කට උත්තරය මෙන්න..

Shiran Viraj

අලුත් පරපුරේ දක්ෂ අයත් ඉන්නවා තරුෂි පෙරේරා

Shiran Viraj

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට හිස්බුල්ලා රොකට් ප්‍රහාර එල්ල වේ..

Shiran Viraj
Translate »