28.4 C
Colombo
2026-09-28
mediahumanrights.lk
Local NewsNews

ලකුණු කල ඡන්ද පත‍්‍රිකාවක් අන්තර්ජාලයේ.. මැතිවරණ කොමිසමෙන් පොලිසියට පැමිණිල්ලක්..

සළකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් ඇතිබව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්.ඒ. එල්. රත්නායක මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා පොලිසියට පැමිණිලි කල බව සභාපතිවරයා පැවසීය.

ජනාධිපතිවරණ පනත අනුව ලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ප්‍රදර්ශනය කිරීම,ඡායාරූප ගතකිරීම සහ ප්‍රසිද්ධ කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

– Reporter

Related posts

තොරතුරු පොලිසියට ගන්න බෑ’ ෆේස් බුක් සමාගම කියයි

Shiran Viraj

තාත්තා මගේ ගම­නට හොඳ මග ­පෙ­න්ව­න්නෙක් නිරූ­පි­කා­වක වීමට හීන මවන හිරුණි විජේ­සිංහ

Shiran Viraj

සයිටම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සමක් ගොනු කරනවා

Shiran Viraj
Translate »