mediahumanrights.lk
Local NewsNews

මැතිවරණ පනත් සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න සූදානම්

නව ඡන්ද ක්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අදාළ පනත් සංශෝධනය ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය  මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ඒ සඳහා ජනාධිපතිවරයා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාට උපදෙස් ලබා දී ඇති බවය.
ඒ අනුව ඉතා කඩිනමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකි වනු අති බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.
හම්බන්තොට ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේය.

(under the courtesy of adaderana news web)

Related posts

මංගල උත්සව තහනම කල් දැම්මේ හමුදාපතිගේ ඥාති දියණියකගේ විවාහ උත්සවයක් නිසාද…

Shiran Viraj

19 අහෝසියට අනුරගෙන් කොක්කක්.. ඇමතිකම් වැඩි කරන්න උත්සාහයක්ලු..

Shiran Viraj

‘මා ගල් වඩුවෙකි. ඔබ ගලකි. මා නිමවා අවසන් කළ පසු ඔබ දෙවියෙකි. මා කුලහීන මිනිසෙකි…’

Shiran Viraj
Translate »