24.9 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

විදේශ රැකියා කියා ලාංකිකයන් පිරිසක් රුසියානු හමුදාවට බලෙන් බන්දන්න යයි…

රුසියාවේ රැකියා ලබාදෙන බව පවසමින් එරට වෙත යවන ලද ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු රුසියානු හමුදා සේවයට බඳවා ගැනීමට ගත් උත්සාහයක් වාර්තා වෙයි.

ඔවුන් එම ප්‍රයත්නයෙන් මිදී ආපසු මෙරටට පැමිණ ඇත.

මෙසේ පැමිණි ශ්‍රී ලංකිකයන් පිරිස මෙරට විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි රැකියා නියෝජිත ආයතනයක් හරහා තමන් රුසියානු රැකියා සඳහා යොමු කර මෙම වංචනික කටයුත්ත සිදු කිරීමට උත්සාහ කළ බවද ඔවුන් කියා සිටියහ.

Related posts

පියුමිටයි ඉරාජ්ටයි සමාන වූ කෙසෙල් වීඩියෝවක් කරලියට – කාමුකත්වය වැඩිනිසා රටේම හිට් වුණු නිළිය පොලිස් අත්අඩංගුවට

Shiran Viraj

දුරකථන කුලුණකට විරෝධය.. රාත්‍රීයේ හොරෙන් හාරයි…

Shiran Viraj

වතුකරයට ජපානයේ අතහිත.. තානාපති වතුකරයේ සංචාරයකි..

Shiran Viraj
Translate »